වාහන මිල මොකක් වේවිද ?

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
:yes: Condition thiyana 240k 28ta wath naha. 2002 wage patta gahapuwa arenna. Tikak aluth 240 ewa 32 deela aran yana ewun innawa ona tharam. Mama danna ewun 2nek wikunuwa 32-33ta.

Allion, 121 kiyanne lankawe thaama minissunge sihina waahana. Owa hondata thiyawa nam oona ganakata ussan yanna kattiya innawa. :lol:

ow ban maha wikarayak..260 eka 37kata yanawa ara parana magula tama 33 wage..bahinnema nane..:frown:aparade japan un dannawanan gold walinma hadanawa oka..
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ow ban maha wikarayak..260 eka 37kata yanawa ara parana magula tama 33 wage..bahinnema nane..:frown:aparade japan un dannawanan gold walinma hadanawa oka..
    260 34tath thiyanwa. habai parana 240 ussan yanawa 32 deela :lol:
    Lankawe seen eka thiyenne godak ewunta 30lak+ wahana ganna amarui enisa ewa godak market bahinawa.
    Eeta adu ewa market bahinne himin. 25ta adu ewa eetath himin.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    පුලුවන්නම් කියපල්ල මේක කීයද කියල? :lol::lol::lol:

    10455411_754560724614437_1231531364973915541_n.jpg


    9479_754560771281099_6695719662227421897_n.jpg


    10850231_754560701281106_5567197919985871648_n.jpg
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    machan mazda familia BJ5P 1999 wage G number auto ekaka markat eka dan Kohomada.

    aya mazda familia BJ5W eke 1999 G number yaka market eka dan kiyak withara wei da? meka resell karanna amaruida?.:eek:

    BJ5w eka nan wikunna giyama p** iraganna wenawa machan..hena amarui..bj5p 2000 ekak 15kata ganna puluwan,facelift ekakuth ganna puluwan aduwata. oya loku ganan tibbata dan wahana diganna be adu karala illapan..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කෑප්ටන් Jack Sparrow;17733919 said:
    තෙල් මිල අනුව ඩිපෙන්ඩ් වෙයි මචං මම හිතන්නේ. තෙල් අඩු කලොත් පරිබෝජනය වැඩි වෙනවා, එතකොට පාරේ වාහන වැඩි වෙනවා, ඒ වගේම පොඩි වාහන (මරුටි, ලක්ෂ 7ට වගේ අඩු ඒවා) තවත් ඉල්ලුම වැඩි වේවි, එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මිල වැඩිවේවි, ඒ වාගේම රජයත් පරිබෝජනය සිමා කරන්න වාහන බදු වැඩි කරාවි.
    ලංකාව තෙල් නිපදවන්නේ නැති නිසා ලංකාවට තෙල් ගේනකොට ගෙන්න වෙන්නේ ඩොලර් වලින්. ලංකාවේ ආර්ථිකයට එක දරාගන්න අමාරු වෙයි බන්. :no:
    මේ මගේ අදහස, කස්ටිය මොකෝ හිතන්නේ?

    loka weladapole adu wela thiyanne thawakalikawa. aai ooka naginawa:rofl: