වාහන මිල විශාල ලෙස ඉහලට..

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
වාහන මිල විශාල ලෙස ඉහලට..

එළැඹෙන 2019 වසරේදී වාහන මිල තව දුරටත් ඉහල යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි. ඔවුන් පුරෝකතන කරන්නේ 10%-15%ත් අතර මිල ඉහල යාමක් එන වසරේදී බලාපොරොත්තු විය හැකි බවයි. මීට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රට තුල ඇති දේශපාලන අස්ථාවරත්වය හා ඩොලරය ඉහල නැගීමයි.


LankaCNews
 
Last edited: