bump
CorD SaC Well-known member Feb 4, 2015 15,793 28,163 113 Oct 19, 2022 #62 HAneo said: මේ පාර තමා සෙල් කාරයෝ පාඩම ඉගෙන ගන්නේ. දැන් පුස් කනවා මල්ලේ වාහන . හැබැයි මෙහෙම එකක් තියේ ඔය හුගක් සෙල් කාරයෝ ඇමතිලා එක්ක කනෙක්ට්. එකෙන් ගේමක් ගහන්න බැරි නැ Click to expand... අනිවා. සේල් කාරයො නෙමෙයි ලොකු ලොකු බිස්නස් හැම එකාම. උන් ගහන්නේ සුපිරි ගේම්. කොහොම හරි ඇල්ටො එකක්වත් ලයින් කරගන්න ලැබුනොත් එච්චරයි Reactions: HAneo
HAneo said: මේ පාර තමා සෙල් කාරයෝ පාඩම ඉගෙන ගන්නේ. දැන් පුස් කනවා මල්ලේ වාහන . හැබැයි මෙහෙම එකක් තියේ ඔය හුගක් සෙල් කාරයෝ ඇමතිලා එක්ක කනෙක්ට්. එකෙන් ගේමක් ගහන්න බැරි නැ Click to expand... අනිවා. සේල් කාරයො නෙමෙයි ලොකු ලොකු බිස්නස් හැම එකාම. උන් ගහන්නේ සුපිරි ගේම්. කොහොම හරි ඇල්ටො එකක්වත් ලයින් කරගන්න ලැබුනොත් එච්චරයි
shameera89 Well-known member Jun 26, 2013 16,390 12,669 113 Piliyandala Oct 19, 2022 #63 බිස්කට් වලට වෙච්ච දේ වගේ ද Reactions: Any.key
chanzKolla Well-known member Nov 5, 2015 1,218 1,052 113 Oct 24, 2022 #64 Celerio 2015, 2016 dan keeyata wageda yanne mchnla?
Error365! Well-known member Jun 27, 2012 13,126 9,906 113 එක තැනක නෑ Oct 24, 2022 #65 Oya ganan walata watinne na ban. Reactions: Any.key
supun_sg Well-known member Sep 5, 2010 16,316 25,102 113 tracing Geo-location.. ... ... Oct 24, 2022 #66 adu unath ekai wadi unath ekai thiyana eka denneth na aluth ekak lagadi ganneth na.