වාහන මිල විශාල ලෙස පහල බසී.

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේ පාර තමා සෙල් කාරයෝ පාඩම ඉගෙන ගන්නේ. දැන් පුස් කනවා මල්ලේ වාහන .
    හැබැයි මෙහෙම එකක් තියේ ඔය හුගක් සෙල් කාරයෝ ඇමතිලා එක්ක කනෙක්ට්. එකෙන් ගේමක් ගහන්න බැරි නැ
    අනිවා. සේල් කාරයො නෙමෙයි ලොකු ලොකු බිස්නස් හැම එකාම. උන් ගහන්නේ සුපිරි ගේම්. කොහොම හරි ඇල්ටො එකක්වත් ලයින් කරගන්න ලැබුනොත් එච්චරයි 🤣
     
    • Haha
    Reactions: HAneo

    Similar threads