වාහන මිල වේගයෙන් පහල බසී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙරට වෙළඳ පොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    වෙලද පලේ වාහන මිල අඩු වීමට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, අමතර කොටස් හිගය ඇතුළු කාරණා බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

    ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස්, සීඑච්ආර්, වෙසල්, වැගන් ආර්, පැසෝ, විට්ස්, ග්‍රේස් ආදී මෝටර් රථ කාණ්ඩ ගණනක මිල මෙසේ අඩු වෙමින් ඇති බව ඔහු තව දුරටත් කියා සිටියේය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
    🤭
    2022 පටන්ගත්ත ගානට ආවම ඕක කියන්න කියපන් .
    මුන් මතයක් ගෙනියනවා දැන් හොදටම බැහැල කියලා. මේ දවස්වල විකිනෙන්නේ නැතුව වගේ මුකුත්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගන්න උන් ගන්නවා බන්
    සාමාන්යය එකෙක්ට දැන් වාහනයක් හරියට maintain කරන්නත් බර ගානක් යට කරන්න වෙනවා
    repair එකක් එහේම ආවොත් ඉට වඩා නඩුව.
    අඩුම ගානේ ගොඩාක් උන් වාහන වල ගමන් යන්නෙත් හරි අඩුවෙන්
    sale කාරයොන්ට නම් ටිකක් ඇනිලා තියෙන්නේ සමහර උන් add එක උදෙත් දානවා ආයේම හවසත් දානවා දවසගානේ පව් ඉතිං.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    🤭
    2022 පටන්ගත්ත ගානට ආවම ඕක කියන්න කියපන් .
    මුන් මතයක් ගෙනියනවා දැන් හොදටම බැහැල කියලා. මේ දවස්වල විකිනෙන්නේ නැතුව වගේ මුකුත්.

    sale karayoth maha higana ponnayo ban
     
    • Like
    Reactions: dilann

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,381
    113
    සර්විස් කරන්නේ නෑ ගොඩක් උන් ඔහේ දුවනවා නැති කමටයි..පුරුද්දටයි..ගොඩක් උන්ට ඕක දීලා දාන්නත් බෑ සමාජ තත්වය හිතලා....

    ඕකෙන් වෙන්නේ අවුරුද්දක් විතර තව යනකොට ඕවා ගොඩක් ගොඩ අදින එක...
     
    • Like
    Reactions: Any.key and NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    මෙරට වෙළඳ පොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

    වෙලද පලේ වාහන මිල අඩු වීමට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, අමතර කොටස් හිගය ඇතුළු කාරණා බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය.

    ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස්, සීඑච්ආර්, වෙසල්, වැගන් ආර්, පැසෝ, විට්ස්, ග්‍රේස් ආදී මෝටර් රථ කාණ්ඩ ගණනක මිල මෙසේ අඩු වෙමින් ඇති බව ඔහු තව දුරටත් කියා සිටියේය.
    :oops:
     
    • Haha
    Reactions: Any.key and SLK_sri