වාහන මිල වේගයෙන් පහල බසී…

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රවට්ටලා වාහනයක් ගන්න නේද බලන්නේ ඇයි යකෝ ගෙවන්නේ නැද්ද උබට :lol: වෙලාවකට උබ උබේ අම්මවත් දෙනවනේ මේකේ උන්ට. :lol:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    1668091681716.png

    මේක ගැන වෙන්න ඇති ඔය කියන්නෙ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    man dane ekek 2008 allion ekak wikka 74kata. kumana kathada thawa, aduwata wikunane kanna bonna nathi ewun wenna one
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    koheda ban adu.wagon R A dawas wala 24 lakhs idan thibba.japan alto,unregisterd 21.50 lakhs idan thibba.Axio WXB 2017 unregistered 62.50 wage idan thibba.Axio G grade 2009 wage giye 36 lakhs wage.Allion 2008-9 wage 38 lakhs wage giye.vezel 2014 40 lakhs walatath thibba.vitz 2015-16 wage 32.50 lakhs idan thibba.oya ganan kittuwatawath awith na ne ban.mun me ussapu ganan walin 5 lahks withara adu wunama talk denne.2019 thibba ganan walatath wada adu wuna wage :P
     

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    පට්ට විදියට අඩුවෙලා කොච්චර අඩුවෙලාද කිව්වොත් Hybrid Axio ලක්ශ 20 ට යන්නෙ... දැන්ම ගන්න එපා තව ගොඩක් අඩු වෙනවා.....
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    අඩුවෙලා තියනවා පම්කක්. තෙල් වගේ තමයි. 117ට තිබ්බ එක 450ට වැඩි කරල රු 50ක් අඩු කරාම ඒකට කියන්නේ අඩුවෙනවා කියලද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    Garage dial ekak kivva wahana hadanna enneth ne kiyala minissu
    හදන්න තියා සර්විස් එකවත් කරන්නේ නෑ. එන්ජින් ඔයිල් තාර වෙනකන් දුවනවා දැන් භාගෙට භාගයක්.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය
    :lol: :lol:
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    ගන්න උන් ගන්නවා බන්
    සාමාන්යය එකෙක්ට දැන් වාහනයක් හරියට maintain කරන්නත් බර ගානක් යට කරන්න වෙනවා
    repair එකක් එහේම ආවොත් ඉට වඩා නඩුව.
    අඩුම ගානේ ගොඩාක් උන් වාහන වල ගමන් යන්නෙත් හරි අඩුවෙන්
    sale කාරයොන්ට නම් ටිකක් ඇනිලා තියෙන්නේ සමහර උන් add එක උදෙත් දානවා ආයේම හවසත් දානවා දවසගානේ පව් ඉතිං.
    adoo.. ube Van modification thread eka ko?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    man dane ekek 2008 allion ekak wikka 74kata. kumana kathada thawa, aduwata wikunane kanna bonna nathi ewun wenna one
    ehema ganna harak innawa ithin, 60+ tibba civic ehema dan dan 45-50 range eketh wetenawa. 56-58 dapuwa 50 ta cash deal OK godak ewa. ikman eke tiyena price eken 5-8 range eken aduwen illuwama penala denne.

    civicaluth ewath dan 85-90 range eke ads ehema wetenna aran tiyenne bn,

    kochchara dammath mewa yanne ne,. market eka slow.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    ehema ganna harak innawa ithin, 60+ tibba civic ehema dan dan 45-50 range eketh wetenawa. 56-58 dapuwa 50 ta cash deal OK godak ewa. ikman eke tiyena price eken 5-8 range eken aduwen illuwama penala denne.

    civicaluth ewath dan 85-90 range eke ads ehema wetenna aran tiyenne bn,

    kochchara dammath mewa yanne ne,. market eka slow.
    umba estimates hari. u keret ekama tamai, oya kiyapu ganan welatama