වාහන මිල සක්කිලි විදියට වැඩි කරන සක්කිලි

hrm

Well-known member
  • Mar 19, 2008
    6,002
    3,457
    113
    Battaramulla, Sri Lanka
    first time car buyers la ta thama othana lokuma case eka thiyenne. namuth thiyene wahane wikunala upgrade karanna hadana kenekta unath keeyata wath wahane adu karala denna be. eelangata ganna wahane th aniwa ganan gihin thiyene nisa. okata sale karayo, brokers la set unama thawa complicate wenewa.

    loku ganan walata unath wahana ganna minissu inna bawa penewa market eka mehema digatama allagena inna eken. aeth one wahanekta yanna puluwan uparima price ekak thiyenewa. ethanin ehata sell wenne ne .
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93

    Anna eka thama mamath kiyanney serama wahana up wenna oni limit ekak tiyenawaney meka ehema newei danawa eetath eha ganak. Anika samaharak kalakanni innawa wahaney vikunanna onith ne sahena loku ganak daala add eka danawa.. ethakota sirawatama vikunanna oni ekath e ganatama danawa.. ponna bamlo dethun denek hinda wena seen thama

    wahana gennapu gaman owwa kunu kolleta watenawa wikuna gannath baruwa. enne aluthma ewane. 2023, 2024 wage ewane. salli tika fixdapn
    Eka ehema weida kiyala thama seen eka tiyenney.. wahana gennana eka sehena kalekata wenney nethi wei wage eka thama minissu mey pissuwen wage dagalanney..
    ------ Post added on Jun 28, 2021 at 5:27 PM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,457
    113
    Battaramulla, Sri Lanka
    Anna eka thama mamath kiyanney serama wahana up wenna oni limit ekak tiyenawaney meka ehema newei danawa eetath eha ganak. Anika samaharak kalakanni innawa wahaney vikunanna onith ne sahena loku ganak daala add eka danawa.. ethakota sirawatama vikunanna oni ekath e ganatama danawa.. ponna bamlo dethun denek hinda wena seen thama

    Eka ehema weida kiyala thama seen eka tiyenney.. wahana gennana eka sehena kalekata wenney nethi wei wage eka thama minissu mey pissuwen wage dagalanney..
    ------ Post added on Jun 28, 2021 at 5:27 PM

    eka wenna puluwan.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඕකට තමයි ඇති නැති පරතරය කියන්නේ, මෝටර් සයිකලයක් තියන කෙනා කාර් එකක් ගන්න බැරුව හුල්ලනවා, සමහරුන්ට පිටරටක සංචාරයක් කියන්නේ හීනයක්. ඉතිං පුළුවන් කෙනා කීයක් වියදම් කරලා හරි අවශ්‍යතාවය ඉටුකරගෙන ආශාව සන්සිදවගන්නවා. අපි ස්ටේටස් හදාගන්න ගොඩක් උත්සහ කරනවා සතුටින් ඉන්න උත්සහ කරනවට වඩා කියලයි මට හිතෙන්නේ. මේ උත්තරේ කෙලින් පිළිතුරක් නෙමේ ඔය ප්‍රශ්නෙට. සරල උත්තරේ නම් අන්ටික් බඩු වල වටිනාකම වැඩියි නෙ කොහොමත්, ඒ ඒවා අඩු නිසා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් වාහන වලට හොද මිලක් ලෑබෙනවා.. සාමාන්‍ය මනුස්සයෙක්ට වාහනයක් ගන්න එක හීනයක් විතරයි.. සෞභාගයක්ම තමා 😂 😂 😂 😂 😂
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    සිංහල බෞද්ධ සක්කිලි සරලයි

    රට ජාතිය ආගම බේරගන්න කතාව යක්ක පුත්තු ලක්ස 30 වාහනේ ලක්ස 45 - 50 ට දෙන්න ලෑස්තිය
     
    • Like
    Reactions: Lanil T

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,405
    113
    සිල්ලර බඩු කඩ ෆුඩ්සිටි ඇරෙන්න දන්න දන්න ව්‍යාපාර වැටිලා... රජයේ ඇරෙන්න ගොඩක් පුද්ගලික ආයතන ගෙදර හිටියට සම්පූර්න පඩි ගෙවන්නේ නෑ.. වගා කරන මිනිස්සු අමාරුවෙන් ඉන්නේ හැම අතින්ම ගොඩක් මිනිස්සුන්ගේ ආදායම වැටිලා..එහෙම එකේ වාහන එහෙමම විකිනෙනවා කියලා හිතන්න අමාරුයි ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    සිල්ලර බඩු කඩ ෆුඩ්සිටි ඇරෙන්න දන්න දන්න ව්‍යාපාර වැටිලා... රජයේ ඇරෙන්න ගොඩක් පුද්ගලික ආයතන ගෙදර හිටියට සම්පූර්න පඩි ගෙවන්නේ නෑ.. වගා කරන මිනිස්සු අමාරුවෙන් ඉන්නේ හැම අතින්ම ගොඩක් මිනිස්සුන්ගේ ආදායම වැටිලා..එහෙම එකේ වාහන එහෙමම විකිනෙනවා කියලා හිතන්න අමාරුයි ..

    ganna un innawa ban godak un bayai thawa wadi wei kiyala. un investment ekak kiyala hithan waahana ganne.

    eth overpriced dana eva wikinenne na. masa ganan danawa. riyasewane daily ude hawasa ad dana un innawa ekama wahaneta.

    mata ekek kivva uge wagonR eka 42 ta ad eka dala wikke 37 talu. (registered owner)
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ubata car ekak tibba nam, uba awruddakata kalin tibba ganatada wikunanne nattam market price ekatada?

    boruwata haminenne nathuwa hitapan ban
     
    • Like
    Reactions: DevilRox

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    man num kiyanne dan wahan ganna hadissi wenna epa. oka artifical market ekak hadila tiyenne. business ekata invest karnna.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    ඔව් බන් මම කියන්නෙ ඉල්ලුමට සැපයුම නෙවෙයි ඔන දෙකට වටිනා කමක් තියනවා එක ඉක්මවා යනවා කියන්නෙ ලොකු ප්‍ර්ස්නයක් එක්කො රජය දැන ගන්න ඔනේ මිලි පාලනය කරන්න මේ වගේ ගෙන්නන එක තහන්ම් කරන්නම් නැත්නම් ලංකාවේ නිෂ්පාදනය කරන්න ඔනේ ඔය් එකක්වත් කෙරෙන්නෙ නැහැ කියනවා විතරයි
    අනික කොල්ලෙක් උනාම බයික් එකක් නැත්නම් කාර් එකක් ගන්න එක ආසවක් නැත්නම් අවශ්‍යතාවක් වෙන්න පුලුවන් ආසවක සන්සිදවා ගන්න ජිවිතකාලම ණය කාරයෙක් වෙන්න වෙයි වගේ මෙහෙම ගියොත් ලොකු ටැක්ස් එකක් ගහලා දෙන්නෙ ලංකාවට එවගේ ලොකු මුදලක් දිලත් ගන්න හරි හමන් ෆෙෆ්ටි වාහනයක් නැහැ alto එකක් 25 wagonr එකක් 40 vitz එකක් 50-60 වේන රට වල බේසික් කියන වාහන් මේ ලක්ශිරි ගණන් ලොක්කොන්ට අවුලක් නැහැ v8 තියන නිසා අපි වගේ සාමන්‍යෙන් මිනිහෙක්ට හිනයක් මේ කාලේ වාහනයක් ගන්නවා කියන්නෙ ඉට වඩා ජොබක් හොයන් රට ගිහිල්ල එහේ ඉදලා වාහනයක් අරන් සුපිරි ජිවිතයක් ගත් කරන්න පුලුවන් වගේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,405
    113
    ganna un innawa ban godak un bayai thawa wadi wei kiyala. un investment ekak kiyala hithan waahana ganne.

    eth overpriced dana eva wikinenne na. masa ganan danawa. riyasewane daily ude hawasa ad dana un innawa ekama wahaneta.

    mata ekek kivva uge wagonR eka 42 ta ad eka dala wikke 37 talu. (registered owner)

    ganna un innawa ban godak un bayai thawa wadi wei kiyala. un investment ekak kiyala hithan waahana ganne.

    eth overpriced dana eva wikinenne na. masa ganan danawa. riyasewane daily ude hawasa ad dana un innawa ekama wahaneta.

    mata ekek kivva uge wagonR eka 42 ta ad eka dala wikke 37 talu. (registered owner)
    Eka aththa....godak aya bayata gannawa tamai tawa wedi wei kiyala..moko digatama wedi una nisa.....salli athe tina aya itin kohomath gannawa salli walin wedak nee tawa wedi wei kiyala...wediwenawa kiyala mathayak sale walinuth aran yanawane....kohomath tina kenatath eka dila wena akak ganna amaru thathwayak tinne samahara model wala...