වාහන මිල

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,698
    3,421
    113
    වාහන මිල යලි ඉහලට.. ලෝක බැංකු නියෝගයක්..

    ​

    ලෝක බැංකුවේ ඉල්ලීමක් සලකා බලමින් මෙරට තුල වාහන මිල තවත් ඉහල දැමීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    ශ‍්‍රී ලංකාව තුල වාහන භාවිතය වේගයෙන් ඉහල යාම මත ලෝක බැංකව විසින් මෙම ඉල්ලීම කර ඇතැයි සදහන්ය.

    මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ හේතුවෙන් ඉදිරියේදී සී.සී. 1000 කාණ්ඩයේ වාහන මිල ඉහල යනු ඇති බවයි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සාකච්චාවක් වාහන ආනයනකරුවන් සමග ඉදිරි සතියේදී මුදල් අමාතශං්‍යයේදී පැවැත්වීමට නියමිතව ඇත

    (ඇත්තද දන්නේ නෑ)
    20180617_072213.png

    :confused: