වාහන මිල

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේ දවස් වල කලින්ට වඩා වාහන මිල අඩුවෙලා කියලා පේනවා ikman එහෙම බලද්දී,
    මට පෙන්නේ වාහන තිබුනට මිලදී ගැනිමේ හැකියාවක් ඇති මිනිස්සු ටික ටිකෙන් ටික රටින් පිට වෙලා සහ ඉන්න ටිකට වාහනයක් ගන්න තරම් වත්කමක් නෑ කියලා
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    දැන් මචං Office ‍එකෙන් අපේ tax කපලනේ salary දාන්නෙ. අපේ tax number එක හොයාගන්නෙ කොහොමද?. Online tool එකක් තියෙනවද?
     
    • Like
    Reactions: anushkapubudu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    දැන් මාස ගානක් ඉදන් අනාත සිංහලු බුකියෙ කිරියෙ හැමතැනම පෝස්ට් දාගෙන හැමිනෙනවා හෙට අඩුවෙනවා ලබන සතියෙ අඩුවෙනවා තව සති දෙකෙන් වාහන ගෙන්නනවා කිය කිය 🤣 අඩු උන ලබ්බක් නෑ. වාහනයක් ගන්න අවශ්‍යතාවය තියනවනං අතේ සල්ලිත් තියනවනං ගනින්ලා පොන්ස්. ඕනම දෙයක් ඕනම කාලෙ ගන්න ලැබුනෙ නැත්තං පස්සෙ කාලෙක අරං වැඩක් නෑනෙහ්?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    තමන්ට අවශ්‍යතාවය තියෙන උන් ගන්නවා අනිත් උන් ගනන් අඩු වෙනකම් බලන් ඉන්නවා.වැඩිය දුවන්නෙ නැත්නම් පෙට්‍රල් එකක් ගනින් නැත්නම් හයිබ්‍රිඩ් එකක් ගනින්.🙂
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මේ දවස් වල කලින්ට වඩා වාහන මිල අඩුවෙලා කියලා පේනවා ikman එහෙම බලද්දී,
    මට පෙන්නේ වාහන තිබුනට මිලදී ගැනිමේ හැකියාවක් ඇති මිනිස්සු ටික ටිකෙන් ටික රටින් පිට වෙලා සහ ඉන්න ටිකට වාහනයක් ගන්න තරම් වත්කමක් නෑ කියලා
    පිස්සුද ඇලියන් 2010, ගිය අගෝස්තු බලනකොට 70යි දැන් 80 යි මාස 2ට 3ට. අහපවු පල්ලෙහාට එන්ඩ මාස 6ක් වත් යයි..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    Mata premio akak hamba una 5 weni mase 125 ta YOM.2018 genapu akak..mama gaththe nee,mama danna kenekge wahanee..colombo sale akakin 125ta genihin tibba..
    Dan eka tibbanam 150k wage wenawa moko genuine 35000km wage tibbe ODO ..
     
    • Wow
    Reactions: Asmodeus

    tharaka233

    Active member
  • Jul 22, 2007
    542
    121
    43
    Colombo
    Dan nam price wadi kalin ta wada Leasing rates adu nisa eh unata sale wala thyene wahana wikenana eka adu wela nam thyenawa eka nisa ma un price wadi karanawa unma ad dala.!
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,866
    113
    මේ දවස් වල කලින්ට වඩා වාහන මිල අඩුවෙලා කියලා පේනවා ikman එහෙම බලද්දී,
    මට පෙන්නේ වාහන තිබුනට මිලදී ගැනිමේ හැකියාවක් ඇති මිනිස්සු ටික ටිකෙන් ටික රටින් පිට වෙලා සහ ඉන්න ටිකට වාහනයක් ගන්න තරම් වත්කමක් නෑ කියලා
    okath oya sale karayonge gemak wenna athi. ohoma karama api wahana aduwata denawa. ethakota sales karayo stock karagannawa. ita passe un aye gana ussanawa. api puken yanawa.