හැම වාහනේකම වගේ මිල එක පාර ලක්ෂ 10 - 15 කින් වැඩි වෙලා නේද ? සේල් කාරයෝ ගහන ගේමක්ද ?
A AllGood Well-known member Dec 22, 2023 1,058 1,620 113 May 13, 2025 #1 හැම වාහනේකම වගේ මිල එක පාර ලක්ෂ 10 - 15 කින් වැඩි වෙලා නේද ? සේල් කාරයෝ ගහන ගේමක්ද ? Reactions: Kumbhakarna22, kepu and wissnshaftler
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,471 15,430 113 Gampaha May 13, 2025 #2 ඔව්..හෙරොයින් විකුණලා වාහන සේල් දාගෙන ඉන්න @Chemist වගේ ජෙප්පන්ගේ වැඩක් මේක... මේ වගේ නූල් දැක්කමත් උන්ට නයාට අඳුකොල වගේ...
ඔව්..හෙරොයින් විකුණලා වාහන සේල් දාගෙන ඉන්න @Chemist වගේ ජෙප්පන්ගේ වැඩක් මේක... මේ වගේ නූල් දැක්කමත් උන්ට නයාට අඳුකොල වගේ...