මචංලා උඹලා මේක පාවිච්චි කරලා තියේද මී කේස් එකෙන් බේරෙනන්. නැත්නම් වෙන මොකක් හරි විදියක් තියේද? දැනටම සැහෙන්න වදයක් දීළා ඉවරයි මුන්. මේ කරුමෙන් වාහනේ බේර ගන්න විදියක් කියපල්ලකෝ. මේ මගුල වැඩ කරයිද. නැත්නම් වෙන විදියක් තියේද? ලොකු උදව්වක් මචංලා
Rata Vahane yatata light ekak dala thiyanna
ekekwa kohomada appa purudu kaleඕවා නම් දන්නේ නෑ. වාහනේ යට නිදාගන්න පුසෙක් ඉන්නවා. ඌ නම් හරියටම වැඩ
අපි පුරුදු කරේ නෑ. ඌම ඇවිත් එන්ජින් එකේ රස්නෙට එතන නිදාගන්න පුරුදු වෙලා. ඒ නැතත් ගෙදරක පුසෙක් ඉන්නවනම් උගේ සද්දෙට මියෝ එන්නේ නෑ.ekekwa kohomada appa purudu kale
koheda mcn ehema karana ten tiyenneසමහරු outside air vents වලට යකඩ දැල් ගහනවා මීයො එන්නෙ නැති වෙන්න.
ඔය වාහන හදන තැන් වල කරනවා බන්. උබට වුණත් කර ගන්න පුළුවන්. රුපියල් 5000ක් ද කොහොද ගන්නවා ඔය පොඩි වැඩේට. උන් කරන්නෙ thin steel mesh (යකඩ දැළක්) අරන් outside A/C vents වලට දැළ තියල අලවනවා සිලිකන් වලින්. ඔය පොන්න වැඩේට රුපියල් 5000ක් ගන්නවා කැරි බල්ලො. මම නම් තනියම කර ගත්තා. තනියම කර ගනින් බන්.koheda mcn ehema karana ten tiyenne