වාහන මීයන්ගෙන් රැකගමු

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා උඹලා මේක පාවිච්චි කරලා තියේද මී කේස් එකෙන් බේරෙනන්. නැත්නම් වෙන මොකක් හරි විදියක් තියේද? දැනටම සැහෙන්න වදයක් දීළා ඉවරයි මුන්. මේ කරුමෙන් වාහනේ බේර ගන්න විදියක් කියපල්ලකෝ. මේ මගුල වැඩ කරයිද. නැත්නම් වෙන විදියක් තියේද? ලොකු උදව්වක් මචංලා

    154067416_290544422417263_3559386862873887547_o.jpg

     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ekekwa kohomada appa purudu kale
    අපි පුරුදු කරේ නෑ. ඌම ඇවිත් එන්ජින් එකේ රස්නෙට එතන නිදාගන්න පුරුදු වෙලා. ඒ නැතත් ගෙදරක පුසෙක් ඉන්නවනම් උගේ සද්දෙට මියෝ එන්නේ නෑ.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මියෝ එන්නේ නැතිවෙන්න එන්ජින් degreaser එකක් ස්පේ කරන්න
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,145
    1
    61,451
    113
    Mother Earth
    koheda mcn ehema karana ten tiyenne
    ඔය වාහන හදන තැන් වල කරනවා බන්. උබට වුණත් කර ගන්න පුළුවන්. රුපියල් 5000ක් ද කොහොද ගන්නවා ඔය පොඩි වැඩේට. උන් කරන්නෙ thin steel mesh (යකඩ දැළක්) අරන් outside A/C vents වලට දැළ තියල අලවනවා සිලිකන් වලින්. ඔය පොන්න වැඩේට රුපියල් 5000ක් ගන්නවා කැරි බල්ලො. මම නම් තනියම කර ගත්තා. තනියම කර ගනින් බන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,145
    1
    61,451
    113
    Mother Earth
    වාහන හදන එකෙක් මට මේ දැන් PM එකක් ගහලා දාපු පෝස්ට් එක මකපන් කියල. ඇයි බන් එහෙම ? කරන විදිහ කියන්න එපාලු. අනේ මෙහෙමත් කුහකයො. මගෙන් අහන්න එපා කවුද PM එක ගැහුවෙ කියල. :poop:
     
    • Like
    Reactions: animation