Mage wahane start wenne nathuwa, carrier ekaka dagena giye. Petrol tank eka banna una. Thawa Drive shaft ekath pannala maara kattak kawa. Yaluwek ge garage ekaka galewwe. Original Harness eka gennuwa. 6k withara unaa.. lennui meeyoy okkoma ekai.. koodu haduwoth baduma thamai..wahane wire tika kawa nam wasala hamaarai. garage gaane rasthiyadu wenna wenawa
waahanetanm kawadawath gihin na.wahala udanm innewa.urulawek hamadaama awith meeyo tikakata wade diila yanewa eka nisa awlk na.habai උරුලෑවා daana chu watenne atulata.ewanm patta gadai.habai dan nm u chu danne na.meeyo kaala yanewa.මචංලා උඹලා මේක පාවිච්චි කරලා තියේද මී කේස් එකෙන් බේරෙනන්. නැත්නම් වෙන මොකක් හරි විදියක් තියේද? දැනටම සැහෙන්න වදයක් දීළා ඉවරයි මුන්. මේ කරුමෙන් වාහනේ බේර ගන්න විදියක් කියපල්ලකෝ. මේ මගුල වැඩ කරයිද. නැත්නම් වෙන විදියක් තියේද? ලොකු උදව්වක් මචංලා
View attachment 114419
ඕවා නම් දන්නේ නෑ. වාහනේ යට නිදාගන්න පුසෙක් ඉන්නවා. ඌ නම් හරියටම වැඩ
Ithin Hutto oka thaman tam Kara ganna Puluwan math kala ...5000 denna mal ponnayoneඔය වාහන හදන තැන් වල කරනවා බන්. උබට වුණත් කර ගන්න පුළුවන්. රුපියල් 5000ක් ද කොහොද ගන්නවා ඔය පොඩි වැඩේට. උන් කරන්නෙ thin steel mesh (යකඩ දැළක්) අරන් outside A/C vents වලට දැළ තියල අලවනවා සිලිකන් වලින්. ඔය පොන්න වැඩේට රුපියල් 5000ක් ගන්නවා කැරි බල්ලො. මම නම් තනියම කර ගත්තා. තනියම කර ගනින් බන්.
eka thamai hutto kiuwe. nikan boruwata 5000k wiyadam karanne mokatada.Ithin Hutto oka thaman tam Kara ganna Puluwan math kala ...5000 denna mal ponnayone![]()