Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහන මොඩිෆයි කරමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක මුල් ආකෘතිය වෙනස් කරලීම මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව සිදුකල හැකිද ?

ඒ යටතේ ඊට අදාලව මාගේ අවධානය සංශෝධිත පරිදි වූ මෝටර් රථ ප්රවාහන පනතේ 19 (අ) (1) වන වගන්තිය වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

"19 (අ) (1). කොමසාරිස් ජනරාල් වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය ඇතිව මිස, කිසිම තැනැත්තෙකු විසින් ශ්රී ලංකාවේ මෝටර් වාහනයක් සකස් කිරීම, නිෂ්පාදනය කිරීම, එකලස් කිරීම, අලුතින් නිර්මාණය කිරීම, අනුවර්තනය කිරීම, විකරණය කිරීම හෝ එහි නිර්මාණය වෙනස් කිරීම නොකළ යුතුය."

ඒ අනුව කරුණු සලකා බැලීමේදී, එකී නෛතික කරුණු ප්රකාරව ඇතැම් පුද්ගලයින් විසින් මෝටර් රථ මිලදී ගැනීමෙන් අනතුරුව එහි මුල් ආකෘතිය වෙනස් වන පරිදි ඇතැම් අංගෝපාංග ඊට එකතු කොට එකලස් කරලීම, මෝටර් රථ ප්රවාහන පනත ප්රකාරව වරදක් වන බව ඉතාමත් පැහැදිලියි නෛතික තත්ත්වයකි.

උදා- ට්රක් රථයක් මිලදී ගෙන එය ඩිෆෙන්ඩර් රථයක් ලෙස වෙනස් කරලීම.

ඒ යටතේ ඉන් අනතුරුව මාගේ අවධානය එකී වරද සම්බන්ධයෙන් වන දඬුවම වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.

"19 (අ) (17).

(1), (13) හෝ (14) වන උප වගන්ති වල විධිවිධාන උල්ලංඝනය කරන තැනැත්තෙක් වරදකට වරදකරු වන අතර, එසේ වරදකරු කරනු ලැබීමේදී රුපියල් 5000 කට අඩු නොවන සහ රුපියල් ලක්ෂයකට වැඩි නොවන දඩයකටද, එම මෝටර් වාහනය රාජසන්තක කිරීමට ද යටත් වන්නේය." (a person who contravenes the provisions of sub sections (1), (13) or (14) shall be guilty of an offence and shall on conviction be liable to a fine not less than 50000/- rupees and not exceeding 100,000/- rupees and to the confiscation of such motor vehicle)

ඒ අනුව කරුණු සලකා බැලීමේදී මෝටර් රථ ප්රවාහන පනතේ 19 (අ) (17) වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකරන ලද බවට චෝදනා නගනු ලැබ, ඒ යටතේ එකී චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගන්නා වූ හෝ වරද ඔප්පු වන ලද අවස්ථාවකදී අදාල වාහනය ඉහතින් සඳහන් දඩ මුදලට අමතරව අනිවාර්ය රාජසන්තක කිරීමකට යටත් වන බැවින්, ඒ සම්බන්ධයෙන් මනාව කරුණු සලකා බලා ඉහත කී වැරදි සිදු නොවන ආකාරයට කටයුතු කිරීම සිදු කළ යුතුව පවතී.

From FB

[QUOTE="bravehearts, post: 25933809, member: 513648"] වාහනයක මුල් ආකෘතිය වෙනස් කරලීම මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව සිදුකල හැකිද ? ඒ යටතේ ඊට අදාලව මාගේ අවධානය සංශෝධිත පරිදි වූ මෝටර් රථ ප්රවාහන පනතේ 19 (අ) (1) වන වගන්තිය වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි. "19 (අ) (1). කොමසාරිස් ජනරාල් වරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය ඇතිව මිස, කිසිම තැනැත්තෙකු විසින් ශ්රී ලංකාවේ මෝටර් වාහනයක් සකස් කිරීම, නිෂ්පාදනය කිරීම, එකලස් කිරීම, අලුතින් නිර්මාණය කිරීම, අනුවර්තනය කිරීම, විකරණය කිරීම හෝ එහි නිර්මාණය වෙනස් කිරීම නොකළ යුතුය." ඒ අනුව කරුණු සලකා බැලීමේදී, එකී නෛතික කරුණු ප්රකාරව ඇතැම් පුද්ගලයින් විසින් මෝටර් රථ මිලදී ගැනීමෙන් අනතුරුව එහි මුල් ආකෘතිය වෙනස් වන පරිදි ඇතැම් අංගෝපාංග ඊට එකතු කොට එකලස් කරලීම, මෝටර් රථ ප්රවාහන පනත ප්රකාරව වරදක් වන බව ඉතාමත් පැහැදිලියි නෛතික තත්ත්වයකි. උදා- ට්රක් රථයක් මිලදී ගෙන එය ඩිෆෙන්ඩර් රථයක් ලෙස වෙනස් කරලීම. ඒ යටතේ ඉන් අනතුරුව මාගේ අවධානය එකී වරද සම්බන්ධයෙන් වන දඬුවම වෙත පහත සඳහන් පරිදි යොමු කර සිටිමි. "19 (අ) (17). (1), (13) හෝ (14) වන උප වගන්ති වල විධිවිධාන උල්ලංඝනය කරන තැනැත්තෙක් වරදකට වරදකරු වන අතර, එසේ වරදකරු කරනු ලැබීමේදී රුපියල් 5000 කට අඩු නොවන සහ රුපියල් ලක්ෂයකට වැඩි නොවන දඩයකටද, එම මෝටර් වාහනය රාජසන්තක කිරීමට ද යටත් වන්නේය." (a person who contravenes the provisions of sub sections (1), (13) or (14) shall be guilty of an offence and shall on conviction be liable to a fine not less than 50000/- rupees and not exceeding 100,000/- rupees and to the confiscation of such motor vehicle) ඒ අනුව කරුණු සලකා බැලීමේදී මෝටර් රථ ප්රවාහන පනතේ 19 (අ) (17) වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකරන ලද බවට චෝදනා නගනු ලැබ, ඒ යටතේ එකී චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගන්නා වූ හෝ වරද ඔප්පු වන ලද අවස්ථාවකදී අදාල වාහනය ඉහතින් සඳහන් දඩ මුදලට අමතරව අනිවාර්ය රාජසන්තක කිරීමකට යටත් වන බැවින්, ඒ සම්බන්ධයෙන් මනාව කරුණු සලකා බලා ඉහත කී වැරදි සිදු නොවන ආකාරයට කටයුතු කිරීම සිදු කළ යුතුව පවතී. From FB [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom