වාහන, මෝටර් සයිකල් ගැන දන්න අයගෙන් උදව්වකš
1999 ට පෙර ලියාපදිංචි ( ඉලක්කම් නම්බර්) කල යතුරුපැදියක ලියකියවිලි දැනට පවතින අයිතිකරු සතුව පවතින්නේ පළවෙනි ලියාපදිංචි අයිතිකරු නමින්ය. ඔහු ලග ඇත්තේ ලියාපදිංචි සහතිකය පමණයි. (Transfer papers, ID Copy නැත) දැනට භාවිතා නොකරන නිසා අවුරුදු කිහිපයක් ආදායම් බලපත්රය කල්ඉකුත් වී ඇත.
මෙම යතුරුපැදි මිලදීගෙන මගේ නමට ලියකියවිලි හරවා ගැනීමට පලමු අයිතිකරු හමු වී අත්සන ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැද්ද?
(පලමු අයිතිකරු සොයා ගැනීමට අපහසු උනොත් )
දන්න කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන් ද