වාහන රෙන්ට් ගනන් කොහොමද wagon r car rent price

Techefy

Active member
  • Aug 10, 2022
    168
    138
    43
    මචන් රට ඉදන් ඇවිත් ලන්කාවේ සති තුනක් වගේ ඉන්න ලාන්කිකයෙක්ට වාහනයක් හොයනවා.
    වැගන් ආර් එකක් වගේ රෙන්ට් කරන්න දවසට කීයක් වගේද මේ දවස්වල?
    ස්තූතියි!
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    Rs 5000 per day 100km
    days gaana wadi nam or per day 100km walata wadiyen yanawa nam owner ekka price negotiate karanna ona..