Wagon R fx 2017 vs Hustler G 2023

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    Wagon R fx 2017 vs Hustler G 2023
    1754033810818.png

    1754033837589.png

    සිද්දිය මේකයි. දැනට දියෙන්නෙ 2017 මොඩල් එක. ඒක දීල මේ අලුත් හස්ට්ලර් එකක් ගන්නද? තියෙන අයගෙ ගෙන් ඔනේ කොහොමද මෙ වාහන දෙකේ ගුණ අගුණ. පෙට්‍රල් වැඩ කරන විදිහ. වැගන් ආර් එකේ නම් දැනට 21 ක් වගේ කරනව,
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,738
    4,089
    113
    Personal experience - patrol loku wenasak na hutler eke poddak petrol karanawa adui maybe bara wadi nisa wennati same year model compare kalama.

    Look aka awlak naththam hustler eka hodai ground clearance wadi nisa.

    Insurance premium eka poddak wadi wei hutler eke.
     
    • Like
    Reactions: anuradhamapa

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    Personal experience - patrol loku wenasak na hutler eke poddak petrol karanawa adui maybe bara wadi nisa wennati same year model compare kalama.

    Look aka awlak naththam hustler eka hodai ground clearance wadi nisa.

    Insurance premium eka poddak wadi wei hutler eke.
    avarage fuel keeyada ban
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    දැම්ම ගන්න එපා තව සති දෙකකින් ලක්ෂ විස්සකින් විතර අඩු වෙනවා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    deke loku wensak na ne..aluth hustler eka kiyada>
    90

    දැම්ම ගන්න එපා තව සති දෙකකින් ලක්ෂ විස්සකින් විතර අඩු වෙනවා
    එච්චර අඩු වෙයි ද .. ? කව්ද කීවේ බං.. පොඩ්ඩක් විස්තර දීපන්
    ------ Post added on Aug 1, 2025 at 1:49 PM
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    දැම්ම ගන්න එපා තව සති දෙකකින් ලක්ෂ විස්සකින් විතර අඩු වෙනවා
    උඹට පිස්සුද? මේක ලංකාව කළුවො :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    90

    එච්චර අඩු වෙයි ද .. ? කව්ද කීවේ බං.. පොඩ්ඩක් විස්තර දීපන්
    ------ Post added on Aug 1, 2025 at 1:49 PM
    අපේ පාතකඩ කළු මාම කිව්වේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,353
    72,200
    113
    Wagon R fx 2017 vs Hustler G 2023
    View attachment 254518

    View attachment 254519

    සිද්දිය මේකයි. දැනට දියෙන්නෙ 2017 මොඩල් එක. ඒක දීල මේ අලුත් හස්ට්ලර් එකක් ගන්නද? තියෙන අයගෙ ගෙන් ඔනේ කොහොමද මෙ වාහන දෙකේ ගුණ අගුණ. පෙට්‍රල් වැඩ කරන විදිහ. වැගන් ආර් එකේ නම් දැනට 21 ක් වගේ කරනව,
    used in SL වාහනද? අඩො එහෙනම් අලුත් එකට පලයන් බන්. ඔය wagon R කියන ඒවට ලංකාවෙ උන් පුකේ ඇරලා විතරයි නැත්තෙ :lol: :lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,799
    1
    1,848
    113
    ගෙදර තමයි බං
    apith gatta 2023 hustler
    Wagon R fx 2017 vs Hustler G 2023
    View attachment 254518

    View attachment 254519

    සිද්දිය මේකයි. දැනට දියෙන්නෙ 2017 මොඩල් එක. ඒක දීල මේ අලුත් හස්ට්ලර් එකක් ගන්නද? තියෙන අයගෙ ගෙන් ඔනේ කොහොමද මෙ වාහන දෙකේ ගුණ අගුණ. පෙට්‍රල් වැඩ කරන විදිහ. වැගන් ආර් එකේ නම් දැනට 21 ක් වගේ කරනව,
    apith ammata gatta 2023 hustler ekak.

    patta wahane. sadde maarama aduyi. ground clearance hodayi. Alloy wheel demmoth thawa lassanayi. issara 2015 huslter ekakuth use kala

    k.jpeg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අලුත් Hustler එක ගනින් සුපිරි. නැත්නම් Taft එකක් තමා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Taft eka hena kathaine, Hustler is ok
    එක range එකේ වාහන Hustler එකනම් ලස්සනයි. ගානට නම් හෙනම පාඩුයි. 90 පැනල නේද?
     
    • Like
    Reactions: fdk