වාහන ලයිශන් අලුත්ම කේස් එක
මචන්ලා දැන් බයිසිකල් ට්රයල් පෙන්වද්දි ක්ලච් බයික් එකකින්ම පෙන්නපන් නැත්නම් දැන් අලුත් විදිහට ගියර් තියන ක්ලච් නැති බයික් එකකින් ට්රයල් පෙන්නුවොත් ලයිශන් එකේ එන්නෙ ඔටෝ ක්ල්ච් කියලා ඒ නිසා මොකක් හරි හොද බැලන්ස් ක්ලච් බයික් එකක් සෙට් කරගන්න ට්රයල් පෙන්වද්දි