වාහන ලියාපදිංචි කිරීම - help
මචන්ලා, වාහනයක් අපේ නමට register කරගන්න එක ගැන මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා, මේව ගැන දන්න අය ඉන්නව නම් විස්තර ටිකක් කියන්ඩ please
1. සාමාන්‍ය ක්‍රමයට වාහනයක් අපේ නමට register වෙන්ඩ කොච්චර කාලයක් යනවද? ඒකට කීයක් ගෙවන්න ඕනද?
2. ඉක්මනට register කරගන්න පුළුවන් ක්‍රම තියෙනවද? ඒකට කීයක් ගෙවන්න ඕනද?
3. No objection letter කියන්නෙ මොකද්ද? ඒක අවශ්‍ය වෙන්නෙ මොකටද?
4. වාහනය අපේ නමට register වෙන අතර තුර, ඒක නවත්වන්ඩ පුලුවන්ද කාටහරි? ඒ කොහොමද?
ඔබගේ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි, ස්තුතියි..!!