වාහන ලියාපදිංචි කිරීම - help

applex

Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    වාහන ලියාපදිංචි කිරීම - help

    මචන්ලා, වාහනයක් අපේ නමට register කරගන්න එක ගැන මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා, මේව ගැන දන්න අය ඉන්නව නම් විස්තර ටිකක් කියන්ඩ please :) :yes:

    1. සාමාන්‍ය ක්‍රමයට වාහනයක් අපේ නමට register වෙන්ඩ කොච්චර කාලයක් යනවද? ඒකට කීයක් ගෙවන්න ඕනද?

    2. ඉක්මනට register කරගන්න පුළුවන් ක්‍රම තියෙනවද? ඒකට කීයක් ගෙවන්න ඕනද?

    3. No objection letter කියන්නෙ මොකද්ද? ඒක අවශ්‍ය වෙන්නෙ මොකටද?

    4. වාහනය අපේ නමට register වෙන අතර තුර, ඒක නවත්වන්ඩ පුලුවන්ද කාටහරි? ඒ කොහොමද?

    ඔබගේ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි, ස්තුතියි..!! :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1. සාමාන්‍ය ක්‍රමයට වාහනයක් අපේ නමට register වෙන්ඩ කොච්චර කාලයක් යනවද? ඒකට කීයක් ගෙවන්න ඕනද?

    අවම වෑඩකරන දවස් 21 යනව. බොහො දුරට දවස් 21 ගන්න පුලුවන්. කාර් වලට 2750 වගේ තම මතක

    2. ඉක්මනට register කරගන්න පුළුවන් ක්‍රම තියෙනවද? ඒකට කීයක් ගෙවන්න ඕනද?

    එක්දින සේවය 3750

    3. No objection letter කියන්නෙ මොකද්ද? ඒක අවශ්‍ය වෙන්නෙ මොකටද?
    එක්දින සේවය මගින් ලියාපදින්චිය හරවනවම් පෙර අයිතිකරුගේ විරුද්දත්වයක් නොමෑති බවට ලියුමක් ඔනේ

    4. වාහනය අපේ නමට register වෙන අතර තුර, ඒක නවත්වන්ඩ පුලුවන්ද කාටහරි? ඒ කොහොමද?

    පෙර අයිතිකරුට පුලුවන්. විරොදතාවය ප්‍රකාශ කරල ලියුමක් දෙන්න තියෙන්නෙ
     
    Thanks machan :) :) :)
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර

    මචන් වාහනේ ලියාපදිංචි කරනවා කියල කලින් අය්තිකාරයට ලිවුමකින් දන්නනවද..නැත්තන් දැනුම් දීමක් කරන්නේ නැතුවද ලියාපදිංචි කරන්නේ
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    මචන් වාහනේ ලියාපදිංචි කරනවා කියල කලින් අය්තිකාරයට ලිවුමකින් දන්නනවද..නැත්තන් දැනුම් දීමක් කරන්නේ නැතුවද ලියාපදිංචි කරන්නේ

    කොහොමත් registration එක කරන්න වෙන්නේ කලින් අයිතිකාරයා දැනුවත්ව. Transfer papers fill කරන එක කලින් අයිතිකාරයාගේ වගකීමක්. ඒ transfer papers වල එක කොපියක් කලින් අයිතිකාරයා ළඟ තියෙන්න ඕනේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මචන් වාහනේ ලියාපදිංචි කරනවා කියල කලින් අය්තිකාරයට ලිවුමකින් දන්නනවද..නැත්තන් දැනුම් දීමක් කරන්නේ නැතුවද ලියාපදිංචි කරන්නේ

    In normal service, previous owner will be informed by mail. I have received such mails