වාහන ලීසිංවල වෙනසක්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වාහන ලීසිංවල වෙනසක්

    රථවාහනවල වටිනාකමින් සියයට 70 ක් දක්වා කල් බදු පහසුකම් ලබාදීම දෙසැම්බර් පළවනදා සිට ක්‍රියාත්මක බව මහබැංකුව පවසනවා.

    ඒ අනුව, කෙටි කාලයක් ක්‍රියාත්මක වූ වාහනවලට සියයට 90 ක කල්බදු පහසුකම් නිකුත් කිරීම නොවැම්බර් 30 වනදායින් අවසන් වනු ඇති.
    http://www.hirunews.lk/sinhala/120932/වාහන-ලීසිංවල-වෙනසක්
     
    • Like
    Reactions: sbbuddhika

    Similar threads