වාහන ලීසිංවල වෙනසක්
රථවාහනවල වටිනාකමින් සියයට 70 ක් දක්වා කල් බදු පහසුකම් ලබාදීම දෙසැම්බර් පළවනදා සිට ක්රියාත්මක බව මහබැංකුව පවසනවා.
ඒ අනුව, කෙටි කාලයක් ක්රියාත්මක වූ වාහනවලට සියයට 90 ක කල්බදු පහසුකම් නිකුත් කිරීම නොවැම්බර් 30 වනදායින් අවසන් වනු ඇති.
http://www.hirunews.lk/sinhala/120932/වාහන-ලීසිංවල-වෙනසක්