ඇල්ටො එක කලින් ලක්ශ 9-11ට වගෙනේ ගියේ.https://ikman.lk/en/ad/suzuki-wagon-r-fz-safety-2015-for-sale-kandy-5
https://ikman.lk/en/ad/suzuki-wagon-r-fz-2014-for-sale-colombo-2147
https://ikman.lk/en/ad/suzuki-alto-sport-2011-for-sale-gampaha-239
https://ikman.lk/en/ad/suzuki-alto-mint-condition-2011-for-sale-vavuniya
------ Post added on Nov 22, 2022 at 9:22 PM
වැගන් ආර් 2017-2018 එවා ප්රයිස් වැඩිම වෙච්ච වෙලාවෙත් ලක්ශ 40-45 අතරේ විකුනුන එවා තිබ්බා.
තාම ලොකුවටම වාහන මාකට් එකේ ඩවුන් වෙලා නැ.
ඉස්සරහට මොනා වෙයිද කියලා බලන් ඉන්නයි තියෙන්නේ. තෙල්, මෙන්ටෙන්ට්, රෙපෙයා කොස්ට් ඔක්කොම වැඩි. වාහනයක් සාමනය මිනිහෙක්ට නම් පාවිච්චි කරන්න බැරි කාලයක් ඉස්සරහ එන්නේ.

