වාහන වලට මොකද මේ වෙන්නේ ??

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඇල්ටො එක කලින් ලක්ශ 9-11ට වගෙනේ ගියේ.
    වැගන් ආර් 2017-2018 එවා ප්‍රයිස් වැඩිම වෙච්ච වෙලාවෙත් ලක්ශ 40-45 අතරේ විකුනුන එවා තිබ්බා.
    තාම ලොකුවටම වාහන මාකට් එකේ ඩවුන් වෙලා නැ.
    ඉස්සරහට මොනා වෙයිද කියලා බලන් ඉන්නයි තියෙන්නේ. තෙල්, මෙන්ටෙන්ට්, රෙපෙයා කොස්ට් ඔක්කොම වැඩි. වාහනයක් සාමනය මිනිහෙක්ට නම් පාවිච්චි කරන්න බැරි කාලයක් ඉස්සරහ එන්නේ.
     
    • Like
    Reactions: SK29 and errors

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Me para Nam eka nemeye wenne sale karana unta kalin gaththa ewath deeganna baruwa enne.
    ඔව් එක නම් හරි CAR SALE වල අවුන්ටත් කරගන්න දෙයක් නැතිව ඉන්නේ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    Reasons,

    Government is decreasing the money circulation im the economy by increasing rates and CBSL is forcing banks to increase the liquid assets ratios.

    So banks are not offering loans now, no lease facilities at all. (Barely offers for high end customers)

    Saving money in banks are much worth than investing in lesser liquid fixed assets.

    People are migrating, so they are compelled to sell their properties to show money and other migrating purposes.

    Consequently demand for vehicles, lands, ans other fixed assets decreases while supply is increasing thereby prices are also declining to meet the demand and supply equilibrium in the economy. :yes::)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔය අනිත් තියන හුචක්කු විකුනලා, පරන කැබ්/ජිප් වගේ එකක් ගනිල්ල

    Hilux LN46 - 167 / Landcruiser 60/70/80 series
    Nissan petrol 60/61 /d2122
    Pajaro mk1/2 / 4dr5 /l200

    පාට්ස් හිග නෑ, නඩත්තු සරලයි, hybrid බැටරි කේස් නෑ, දිව්වෙ නැතත් ඔහෙ දාල තියන්න පුලුවන්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඊලග අවුරුද්දේ වාහන ගන්න තියෙන සල්ලි ටික වියදම් කරන්න වෙන්නේ ජීවත් වෙන්න. නරකම කාලයක් එන්නේ
     
    • Sad
    Reactions: Hasitha22

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    ඔය අනිත් තියන හුචක්කු විකුනලා, පරන කැබ්/ජිප් වගේ එකක් ගනිල්ල

    Hilux LN46 - 167 / Landcruiser 60/70/80 series
    Nissan petrol 60/61 /d2122
    Pajaro mk1/2 / 4dr5 /l200

    පාට්ස් හිග නෑ, නඩත්තු සරලයි, hybrid බැටරි කේස් නෑ, දිව්වෙ නැතත් ඔහෙ දාල තියන්න පුලුවන්
    එව්වට තෙල් ගහලා විකිනෙන්නේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇල්ටො එක කලින් ලක්ශ 9-11ට වගෙනේ ගියේ.
    වැගන් ආර් 2017-2018 එවා ප්‍රයිස් වැඩිම වෙච්ච වෙලාවෙත් ලක්ශ 40-45 අතරේ විකුනුන එවා තිබ්බා.
    තාම ලොකුවටම වාහන මාකට් එකේ ඩවුන් වෙලා නැ.
    ඉස්සරහට මොනා වෙයිද කියලා බලන් ඉන්නයි තියෙන්නේ. තෙල්, මෙන්ටෙන්ට්, රෙපෙයා කොස්ට් ඔක්කොම වැඩි. වාහනයක් සාමනය මිනිහෙක්ට නම් පාවිච්චි කරන්න බැරි කාලයක් ඉස්සරහ එන්නේ.
    ඇල්ටො එක යකෝ 15න් උඩ තිබ්බෙ හයික් එකට කලිං. වැගන් ආර් ප්‍රයිිිස් වැඩිම වෙලාවෙ 7mil වලටත් ගියා.
     
    • Like
    Reactions: RottenCOLT

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඊලග අවුරුද්දේ වාහන ගන්න තියෙන සල්ලි ටික වියදම් කරන්න වෙන්නේ ජීවත් වෙන්න. නරකම කාලයක් එන්නේ
    :( :(