වාහන වලට මොකද මේ වෙන්නේ ??

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඇල්ටො එක යකෝ 15න් උඩ තිබ්බෙ හයික් එකට කලිං. වැගන් ආර් ප්‍රයිිිස් වැඩිම වෙලාවෙ 7mil වලටත් ගියා.
    Japan alto ekanam laksha 14ta wageth thibba.
    Indian alto 2011 eka laksha 9-11 range eke giya.
    Wagon r 7 mil walata gaththa un nam amu gonnu. Peak ekedith 2017-2018 wagon r laksha 45ta aduwen gaththa aya innwa.
     
    • Like
    Reactions: RottenCOLT

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ඊලග අවුරුද්දේ වාහන ගන්න තියෙන සල්ලි ටික වියදම් කරන්න වෙන්නේ ජීවත් වෙන්න. නරකම කාලයක් එන්නේ
    ඊලග අවුරුද්දෙ වෙඩින් එක ගන්න හිතාගෙන ඉන්න මම
    Sad Season 2 GIF by Friends
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    Wedding ganna epa bn.dan tiyena stress ekath ekka minisunta ube wedding eka tibbada kiyalaaath mataka ne next day wenakota
    මට නං මොන මගුලක් වත් ඕන්නෑ. එන්ගේජ්මන්ට් එක අරං ඉවර කරත් ඇති. ඒත් ගෑනුන්ට ඕවා තේරුම් කරන්න බෑනෙ බං 😒
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව තේරෙනව ඉස්සරහට ,9% බද්ද එපා කියල 68% බදු ගෙවද්දි ඔහොම තමයි, පොන්න කාදිනල අපල කාලෙ එන්නෙ ඉස්සරහට
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    ආධ්‍යාත්මික සුවය කියන එක විදගන්න ආසනං fb එකේ ඇල්ටො ගෲප් එකක දාපන් ඇල්ටො එකක් 20ට යන්නෙ දැන් 30 ගනන් දීලා ගත්ත උන්ට සැපද කියලා 😂 වැගන් ආර් ගෲප් එකක දාපන් වැගන් ආර් එකක් දැන් 32 ට යන්නෙ 60 ගනන් දීලා ගත්ත උන්ට සැපද කියලා 😂 අම්මෝ බූමිතෙල් දාපු ගැරඩි වගේ සෙට් එකක් රිදිලා දුවගෙන ඇවිල්ල බැන බැන හත්මුතු පරම්පරාවටම සාප කරකර හැමිනෙනවා වේදනාව දරාගන්න බැරුව 😂😂
     
    ඉතින් ඇත්තනෙ යකෝ 60 ගත්ත උන් කොහොම දරා ගන්ඩද🤣🤣
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154
    113
    ඊලග අවුරුද්දේ වාහන ගන්න තියෙන සල්ලි ටික වියදම් කරන්න වෙන්නේ ජීවත් වෙන්න. නරකම කාලයක් එන්නේ
    Salli parissam Kara ganin banks sure nehe
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Japan alto ekanam laksha 14ta wageth thibba.
    Indian alto 2011 eka laksha 9-11 range eke giya.
    Wagon r 7 mil walata gaththa un nam amu gonnu. Peak ekedith 2017-2018 wagon r laksha 45ta aduwen gaththa aya innwa.
    නැහැ බං. මරුටි එකත් හයික් එකට කලින් 10, 11 අතර ගියේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    • Like
    • Wow
    Reactions: errors and DHE

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හෙන බර ගණන් දීල ලඩි ගත්ත උන්ගේ අමාරුව හොද ඇති දැන්
    :lol::lol: අනිවා බන්. හෙනම කැරි පුකේ අමාරුවක් තිබ්බෙ පකයලට එකට එකක් වැඩි ගනන් දීලා පරන ලඩි ගන්න... ආයෙ කල්පයකට ගනන් අඩු වෙන්නෑ කියල දාර්ශනික ටෝක්ස් දිදී ගත්තු පකයලටනම් හොදම වැඩේ...
     
    • Haha
    Reactions: Akithama and $onny

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ගොඩක් වාහන තිබ්බේ lease වලට දැන් ගෙවාගෙන යන්න අමාරු කාලයක් ඇවිල්ල තියෙන්නේ. එක හින්ද මිනිස්සු වාහනේ විකුණලා එකෙන් නිදහස් වෙන්න හදන්නේ. Cash වලට තියෙන අයට ගානක් නැහැ. ජනවාරි වල ඉඳල ඔක්කොම ගෙවල නැති ඒවා seize කරන scene එකක් යන්නේ