වාහන වලට මොකද මේ වෙන්නේ ??

thalagoya1991

Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    vaahana ganan bahinawa. Eka very clear. Mama personal experience eken kiwwoth, mallita student payment ekak karanna mage 2008 Vitz eka advertise kala 44kata. Calls keepayak awata kauruwath balanna awe na. Then mama tikadawasakin aluth add ekak damma 41 kata. Call karala 36ta wage illanawa buy and selling kaarayo. Anthimata uncle kenek awith 39 cash gannan kiwwa. Mama dunna.

    Vitz ohomanam anith ewa kawara kathada.
    Anika mage Vitz eka 1st owner 8 airbag metric black ekak. Hodama condition thibuna.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    නැහැ බං. මරුටි එකත් හයික් එකට කලින් 10, 11 අතර ගියේ.
    මරුටිය නම් 8,9ට ගියනේ බන්.
    ඇල්ටො 2011 ඉන්දියන් එක අපේ ඉස්සරහා ගෙදර එකා 9.5කට ගත්තා බන් 2020.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    vaahana ganan bahinawa. Eka very clear. Mama personal experience eken kiwwoth, mallita student payment ekak karanna mage 2008 Vitz eka advertise kala 44kata. Calls keepayak awata kauruwath balanna awe na. Then mama tikadawasakin aluth add ekak damma 41 kata. Call karala 36ta wage illanawa buy and selling kaarayo. Anthimata uncle kenek awith 39 cash gannan kiwwa. Mama dunna.

    Vitz ohomanam anith ewa kawara kathada.
    Anika mage Vitz eka 1st owner 8 airbag metric black ekak. Hodama condition thibuna.
    Condtion wedak ne.price tama
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    thawa 10-12 months yanakan interest rates adu wenne na. banks fix daana denawa kiyanne high interest walata e kaleta. gannama deyak nathi wenawa issarahta
     
    • Like
    Reactions: SK29

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    me kale thiyana eka vikunala aluth ekakata yana eka gon wadak da ? ape thiyana paan bage vikunala awena ekak gannavada baluve ? :confused: :confused:
    pann baga okkoma 35 n uda ne thiuenne.. keeyatavath vatinne nathi ganak
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    thawa 10-12 months yanakan interest rates adu wenne na. banks fix daana denawa kiyanne high interest walata e kaleta. gannama deyak nathi wenawa issarahta
    10 12 months walin adu wenne kohomada interest
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,029
    1
    15,808
    113
    වාහන ගනන් අඩු උනාට,
    අරන් පදින්න වෙන රටක එකෙක් එන්න වෙයි ඉස්සරහට,
    සිංහලුන්ට සල්ලි කොච්චර හෙව්වත් වැඩක් නැ, බඩු ගණන් යන විදියට...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    වාහන ගනන් අඩු උනාට,
    අරන් පදින්න වෙන රටක එකෙක් එන්න වෙයි ඉස්සරහට,
    සිංහලුන්ට සල්ලි කොච්චර හෙව්වත් වැඩක් නැ, බඩු ගණන් යන විදියට...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,037
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් වාහන ගෙන්නන්න දුන්නොත් අලුත් wagon r එකක් කියක් වෙයිද? කෝටිය පනියි
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අඩේ පාරෙත් සෙනග අඩුයි මේ දවස් වල වෙනද 5 පැන්න ගමන් ගමේ යන්න බැ පට්ට බයසිකාල් තොගයක් යන්නේ දැන් ටිකක් අඩුයි. සිංහලුන්ට පෙට්රෝල් ගහන්න සල්ලි නැතුව ගෙදරට වෙලාම ඉන්නවද මන්ද. මාත් මේ 25 උදේ වෙනකන් බලන් ඉන්නේ මේ අවුරුදු 13 ටම මේ පාර තමා හීක් ගෑවෙන්න අතේ සතේ නැති උනේ
     
    • Like
    Reactions: D-ICE

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අඩේ පාරෙත් සෙනග අඩුයි මේ දවස් වල වෙනද 5 පැන්න ගමන් ගමේ යන්න බැ පට්ට බයසිකාල් තොගයක් යන්නේ දැන් ටිකක් අඩුයි. සිංහලුන්ට පෙට්රෝල් ගහන්න සල්ලි නැතුව ගෙදරට වෙලාම ඉන්නවද මන්ද. මාත් මේ 25 උදේ වෙනකන් බලන් ඉන්නේ මේ අවුරුදු 13 ටම මේ පාර තමා හීක් ගෑවෙන්න අතේ සතේ නැති උනේ
    Game yanne mokatada.. gamei yanne April season ne
     
    • Haha
    Reactions: Akithama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    අඩේ පාරෙත් සෙනග අඩුයි මේ දවස් වල වෙනද 5 පැන්න ගමන් ගමේ යන්න බැ පට්ට බයසිකාල් තොගයක් යන්නේ දැන් ටිකක් අඩුයි. සිංහලුන්ට පෙට්රෝල් ගහන්න සල්ලි නැතුව ගෙදරට වෙලාම ඉන්නවද මන්ද. මාත් මේ 25 උදේ වෙනකන් බලන් ඉන්නේ මේ අවුරුදු 13 ටම මේ පාර තමා හීක් ගෑවෙන්න අතේ සතේ නැති උනේ
    Okoma hotels.wala.check insta
     
    • Wow
    Reactions: Akithama