වාහන වලවල් වලට වැටෙන හැටි බලා සතුටු වෙමු

redux

Well-known member
  • Feb 19, 2017
    10,977
    18,123
    113

    eww eww මෙතන අඩු කුලේ සිංහලු හිටියනං වලට ගහක අත්තක් දාල නැත්තන් වටේ ගඩොල් ටිකක් තියල. පාරත් කැත වෙනව, පරිසරේ අපිරිසිඳු වෙනව, අහල පහල මිනිස්සුන්ට වෙන විනොදෙත් නැති වෙනව.:rofl:

    නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සම ලිංගික විවාහ පිළිගන්න දියුණු සුදු මහත්තුරු ඒකත් ජීවිතේ විඳින්න පාවිච්චි කරනව.

    මේ මිනිස්සුන්ව මෙච්චර කල් අපිට මග අරුනේ කොහොමද. :growl: මෙච්චර advanced විදියට හිතන්න උඹල වගේ ගෝත්‍රිකයෝ කවද හුරු වෙයිද :(
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ලංකාවෙ මහලොකු 2500 මොකද්ද එක තියෙන, ලෝකෙන්ම හිඟා කන කලු මිට්ටො හිටියා නම් ඔතනට පස් ටිකක් හරි පුරවනවා.

    මං ඉස්කෝලෙ යන කාලෙ පාර පැත්තට දික් වෙලා තිබ්බ ලොකු පරාලයක ඔලුව වැදුණා.
    * කවුරු හරි ඒකෙ ටිකක් ඝනකම රෙද්දක් ඔතලා තිබුණ හින්දා මොනවත් වුණේ නෑ.
    ------ Post added on Apr 1, 2025 at 2:24 PM
     
    • Love
    Reactions: Jhonycade

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    eww eww මෙතන අඩු කුලේ සිංහලු හිටියනං වලට ගහක අත්තක් දාල නැත්තන් වටේ ගඩොල් ටිකක් තියල. පාරත් කැත වෙනව, පරිසරේ අපිරිසිඳු වෙනව, අහල පහල මිනිස්සුන්ට වෙන විනොදෙත් නැති වෙනව.:rofl:

    නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සම ලිංගික විවාහ පිළිගන්න දියුණු සුදු මහත්තුරු ඒකත් ජීවිතේ විඳින්න පාවිච්චි කරනව.
    @sinhawanshaya වගේම හිතල තියෙනව :lol:
     
    dandeen

    Active member
  • Aug 24, 2021
    83
    102
    33
    හැබැයි මුන් සුද්දෝ නෙවේ කල්ලෝ උන්ගේ සමහර ගෝත්‍රික ගති තාම තියෙනවා හැබැයි
     
    • Like
    Reactions: Mugen

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    හැම දේම systematically වෙනවා කියලා හිතාගෙන ඉන්න රටවලට ගිය හීන මානෙන් ඔලුව පුරව ගත්තු සමහරු දන්නෙ නෑ ඔය system එකට යනවා කියන රටවල එක පොඩි දෙයක් system එකෙන් පැන්නොත් මොක්ද වෙන්නේ කියලා. මෙහේ පාරවලත් ඔය වගේ, ඔයිට බිහිසුණු වලවල් තියෙනවා, ඒත් අපි දන්නවා ඒක එහෙම තියෙනවා කියලා. ඒ නිසා ඕනම පාරක යනකොට ඉස්සරහට ඔය වගේ මරාලයක් පාත් වෙයිද කියලා හිතමින් යන්නේ. ඒත් ඔය වගේ හැම දේම systematically, perfectly වෙනවා කියලා හිතාගෙන යන මිනිස්සු දන්නෙ මගේ වාහනේට හරියන විදිහට රජය පාර හදලා තියන්න ඕන කියලා නම්, වෙන්නේ මේ වගේ වැඩ තමයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy

    eww eww මෙතන අඩු කුලේ සිංහලු හිටියනං වලට ගහක අත්තක් දාල නැත්තන් වටේ ගඩොල් ටිකක් තියල. පාරත් කැත වෙනව, පරිසරේ අපිරිසිඳු වෙනව, අහල පහල මිනිස්සුන්ට වෙන විනොදෙත් නැති වෙනව.:rofl:

    නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සම ලිංගික විවාහ පිළිගන්න දියුණු සුදු මහත්තුරු ඒකත් ජීවිතේ විඳින්න පාවිච්චි කරනව.

    මේ මිනිස්සුන්ව මෙච්චර කල් අපිට මග අරුනේ කොහොමද. :growl: මෙච්චර advanced විදියට හිතන්න උඹල වගේ ගෝත්‍රිකයෝ කවද හුරු වෙයිද :(

    ඔකුන්ව ලදරන් ඉන්දියන් බස් ලඩියක පටවලා දවසක් ගෙනියන්ඩ ඕනි කැඩිච්ච පාරවල් හොය හොයා