eww eww මෙතන අඩු කුලේ සිංහලු හිටියනං වලට ගහක අත්තක් දාල නැත්තන් වටේ ගඩොල් ටිකක් තියල. පාරත් කැත වෙනව, පරිසරේ අපිරිසිඳු වෙනව, අහල පහල මිනිස්සුන්ට වෙන විනොදෙත් නැති වෙනව.

නිදහසේ සිතන, ආගම් අදහන්නේ නැති, සම ලිංගික විවාහ පිළිගන්න දියුණු සුදු මහත්තුරු ඒකත් ජීවිතේ විඳින්න පාවිච්චි කරනව.
මේ මිනිස්සුන්ව මෙච්චර කල් අපිට මග අරුනේ කොහොමද.
මෙච්චර advanced විදියට හිතන්න උඹල වගේ ගෝත්රිකයෝ කවද හුරු වෙයිද 
