Aduwata dei balan hitapan allion parana ewa tibbatath wada wedi wela dan
ganan kiwwata denne aduwa ta ne .. allion ma balanna epa. thawa ona tharam hoda wagana thiyenawa.
Aduwata dei balan hitapan allion parana ewa tibbatath wada wedi wela dan
පිස්සු බන් . සේල් කාරයෝ ඈඩිලා ඉන්නේ. ටුවරිසම් කරපු වාහන සේරම ගාල් වෙනවා ෆිනෑන්ස් යාඩ් වල. වාහන විකුණ ගන්න දෑනටම ට්‍රයි කරන එවුන් සෑහෙන්න ඉන්නවා. යෙන් ගියාට් වෑඩක් නෑ. දෑන් ලන්කාවට වාහන එන්නේ නෑනේ.. තියෙන ඒවා යන්නේ කුණු කොල්ලෙට...

Government permit +35 lakhs අතේ තියනවා ..ඒ ගානට හොද යන්න පුලුවන් හොද වන්ඩිය මොකක්ද ? මේ දවස් වල ගන්න එක හොදද ?පොඩි idea එකක් දීපන්කො![]()
dan wahana genna baha ne da banMachan mamath permit hoyanawa wikunanna thiyanawanam kiyanna
එල මම කියන්නම් මචන් .ඊයෙ තමයි අතට ගත්තේ permit එක .තාම විකුනන්න idea එකක් නෑ .Machan mamath permit hoyanawa wikunanna thiyanawanam kiyanna
doctor permit ekkd mcn ?එල මම කියන්නම් මචන් .ඊයෙ තමයි අතට ගත්තේ permit එක .තාම විකුනන්න idea එකක් නෑ .
owa adu wedi wenakan wahana ganna denna balan idala ba. thamange den tiyenawa nam ekata hoda offer ekak awoth deela ganna puluwan ekak ganna tiyenne.aduwata ganna hithan inna unta malata vehicle ekak ganna wenne na.thawa tika mdawasak giyama thawath price eka naginawa misak bahinne naganna ekek demma ganinla.

aduwata ganna hithan inna unta malata vehicle ekak ganna wenne na.thawa tika mdawasak giyama thawath price eka naginawa misak bahinne naganna ekek demma ganinla.
permit available for saleMachan mamath permit hoyanawa wikunanna thiyanawanam kiyanna
වාහන වල මිලත් ඉහල යයි ....!
ජපන් යෙන් සහ අමෙරිකානු ඩොලරයෙහි අගය මාර්තු මස 20 වන දිනෙන් පසු අධික ලෙස වැඩ් විමත් සමගම සියලු වාහන වල ම්ල 10% ත් 15% ත් අතර ගණනකින් ඉහළගොස් තිබේ.
මේ පිලිබද අදහස් දක්වම්න් ශ්‍රිලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසුවේ මෙලෙස විනිමය අනුපාතිකය වැඩ් විමත් සමගම මෙතෙක් කල් සුඛෝපභෝගී බද්ධට යටත් නොවු සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත සී සී ධාරිතාව 1000 නොඉක්මවු වාහන වලටද සුඛෝපභෝගී බද්ධ ගෙවිමට සිදුවී තිබෙන බවයි.
පවතින අයහපත් තත්ත්වය යටතේ ප්‍රදර්ශණාගාර මාස ගණනක් වසා තිබිම හේතුවෙන් සංගමයක් හැට්යට රජයෙන් කළ ඉල්ලීමක් ලෙස ඇදිරි නිතිය පවතින කාලය තුලදි හෝ බැංකු ණය මත පනවා තිබෙන පොළිය ඉවත් කරන මෙන්ය.
නමුත් මේ වන විටත් බැංකු වලින් කිසිම ප්‍රතිචාරයක් ඒ සදහා ලැබි නොමැති බවත් ඒ මහතා වැඩ්දුරටත් පවසයි.
මේ සියලු දේවල් නිසා සමස්ථ ප්‍රතිළුලයක් ලෙස වාහනයක ම්ල 15%කින් පමණ වැඩ්වෙන බවත් උදාහරණයක් ලෙස පහත සදහන් වාහන ම්ල ගණන් මෙසේ සදහන් කර තිබේ.
ටොයෝටා විත්ස් – ලක්ෂ 45 ත් 50 ත් අතර
ටොයෝටා පැසෝ – ලක්ෂ 38 ත් 42 ත් අතර
ටොයෝටා ප්‍රිම්යෝ – ලක්ෂ 90 ත් 95 ත් අතර
ටොයෝටා ඇක්සියෝ – ලක්ෂ 75 ත් 78 ත් අතර
ටොයෝටා රයිස් – ලක්ෂ 70 ත් 75 ත් අතර
ටොයෝටා CHR – ලක්ෂ 80 ත් 85 ත් අතර
හොන්ඩා CRV – ලක්ෂ 120 ත් 125 ත් අතර
ටොයෝටා ඩබල් කැබ් ලක්ෂ 120 ත් 125 ත් අතර
සුසුති ඒවගී වෑන් පක්ෂ 32 ත් 35 ත් අතර
https://www.facebook.com/groups/siyathatv/permalink/1659285114224694/
(23වන විනාඩියේදී සිට බලන්න)
me kathawa hri bn august walin passe boho wita wadi wei bn