වාහන වල මිලත් ඉහල යයි ....!

Identity

Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Anik de dan minissu parana wahana walata atha gahanna bayai, corona walata issella unath Allion 240 ekak wikunaganna amaru wela thibbe. meke thread ekak dagena ekek amarukam kiya kiya hitiye. 29ta deegannath ba kiyala.

    Minissu kamathi wadiyen gewala aluth wahana ganna. Leasing thiyana nisa padi wadi nisa dan minissu baya naha, laksha 50-60 wahana lease karala gannawa.
    issara raththaran wage thibba 121 pawa bahala thibbe.

    Enisa parana wahana bassath eka coronama nemei hethuwa.
    minissunta salli thiyanawa, wahana hada hada time waste karanna kamathi naha. e time eka thawa salli hoyanna yodawanna puluwan.

    daily office yanne nathi, waste karanna time godak thiyana ekek thama owata atha gahanne.

    oba kiyanne mama gana wenna one. Mama danma 240 ekak K numbers. Calls totally 20 wage awa. 4 awa balanna. balanna apu ayagen 2 nek JObs karana aya, 2 nek business karana aya. Office yana denna, Hybrid Aqua ekak and Passo Moda ekaka aran thibba. E gollange FB wala thibba. Business karana aya 29 ta, 28 illanne. 2003 nisa mamath ganan issuwe na. eth aduma 31 or 32 wath balaporoththu una.
    mokada echcharata mage gawa thibba 6+years walata oka balagaththa. Kyb, Asin, toyota lanka eken import karala parts danma.

    eth e care ekata ganna kattiya balanne na. mata dan hithenne mewath sadahatama oba mage weyi da kiyala. Mokada mage wayase, 20s wala and 20-35 aya balanne podi hari aluth ho, avuruddak, or 3k parana ekaka hari ganna. e gollange tharka sadharanayi. E gllo kamathi na Garage gane rasthiyadu wenna, parts hoyanna rasthiyadu wenna. eth aluth wahana gaththa kenatath mona point ekak hari enawa e wage dekata yedennna wennawa.

    parana vehicle ekak unata hariyata balagaththoth kada watenne na. wear out wena eka kohomath wenawa. structure eka kadenne nane. engine mount, shocks, cv s, suspensions kohomath ona ekak kalayak yanakota ledane. eth mehema deyak thiyanawa. dan api 80s wala ho 90s mula apu toyota corolla ekak balanawada? Allion series eke predecessor wena Carina ekak gannawada? ewa hoda wahana, build quality eka hodai. but.....
    There is always a but.

    mama IT karayek, freelance thama try eka. eth mage work karana yaluwo, leading companies wala, salary walin 30% - 55% cut karala. Gov inna ayata kisima kenek ta OT na. meka normal wenna kohomath 1 year wath yayi ne. ekiyanne 2021 january nemeyi, 2021 May wath weyi. godak ewunta kello innawa, badinna balagena innawa. ethakota amma thaththa ge beheth, okkotama wada important medicine walata first priority denawa. un kiyanne dura giyath dan thiyana thaththa we anuwa, hira wela hari kochchiya elle na eka lesi weyi kiyala. Bike lease karala gaththa aya. podi rassawata giya gaman 5 laks walata thibba magul gatta ewun.

    thawa deyak, oya loan kapanne na kiyana kathawa boru. mage family member kenek gatta loan ekakta monthly 23000 kapuna. April kapagena na. eth pereda, months dekema gana ekathu karala 47000 ganak kapagena. okama weyi anith ewatath. Rajayen kiwwata central bank eken legal document ekaka banks walata gihin na. mama kiwwa kenage karala thiyenne Rajaye Leading bank ekak.
    Oya dan leasings walata dena ease period ekatath ehema weyi. Un big numbers. un wattenne na.

    Sry topic eken pita liwwata. hithe amaruwata kiwwe.

    Back in the day GTRZ helped me alot with his wisdom. thanks again.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    kiuwa ne kalin oka wenwa kiyala.:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    [/QUOTE]

    oka lanka we samajaye mathayak nisane da? naththam overall car eka hodai. Hybrid batteries unath anawashya widihata gannane.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කාටද බං වාහන ගන්න සල්ලි තියෙන්නෙ..අනික ගණන් යන්න දෙයක් නෑ කොහොමත් ගණන් වැඩියිනෙ ලංකාවට ගේන වාහන.😄
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දෑනට සති දෙකකට කලින් වාහන එක පාරටම විකිණෙන්න ගත්තා. විශේෂයෙන්ම ඈල්ටෝ වගේ පොඩි වාහන. ඊලග සතිය වෙනකොට ඒවා ඔක්කොම නෑවතුනා. දෑන් ආයේ හිර වෙලා තියෙන්නේ. දෑන් කට්ටිය ගනන් අඩු කරනවා බලන් ඉන්නකොට. ඊලග සතියේ බලමු
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    kiuwa ne kalin oka wenwa kiyala.:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    oka lanka we samajaye mathayak nisane da? naththam overall car eka hodai. Hybrid batteries unath anawashya widihata gannane.
    [/QUOTE]

    oka une overall wahana market eka bassa nissa demand and supply chain eka kadila thiyenne dan.

    දෑනට සති දෙකකට කලින් වාහන එක පාරටම විකිණෙන්න ගත්තා. විශේෂයෙන්ම ඈල්ටෝ වගේ පොඩි වාහන. ඊලග සතිය වෙනකොට ඒවා ඔක්කොම නෑවතුනා. දෑන් ආයේ හිර වෙලා තියෙන්නේ. දෑන් කට්ටිය ගනන් අඩු කරනවා බලන් ඉන්නකොට. ඊලග සතියේ බලමු

    eka une ganna one kama thibba set eka tak gala wahana gaththa dan market eka stagnate wei supply witharai demand ekak adui.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පාවිච්චි කරපු වාහන වල මිළ බලන් ඉදිද්දි පහලට එනවා නේද?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ඉන්දියන් ඇල්ටා32+ වේවි කියල දැන් කිව්වෙ නිව්ස් වලට
    පිස්සු බන් අපේ රටෙ එවුන්ට ලකශ 8-10 එකට 32ක් දෙන්න
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පිස්සු බන් අපේ රටෙ එවුන්ට ලකශ 8-10 එකට 32ක් දෙන්න
    ගණන් කියන්න පුලුවන් ගන්න කෙනෙක් ඉන්න එපෑ, දෑන් වෙලා තියෙන්නේ ඒක. ඉල්ලුමක් නෑ. ලියාපදින්චි නොකල ඒවා නම් දෑන් ජනවාරී වල තිබ්බ ගනන් වලට ඈවිත් තියෙන්නේ. ඒත් ගන්න විකිනෙන්නේ නෑ වගේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    පිස්සු බන් අපේ රටෙ එවුන්ට ලකශ 8-10 එකට 32ක් දෙන්න
    ඔය news වලට අහුවෙන්නේ එපා බං .කාර් සෙල් කාරයො දන්නවා වාහන බහිනවා කියලා ීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීී. ඊට කලින් මාධ්‍ය වලට සල්ලි ටිකක් විසිකරලා වාහන ගණන් යනවා කියලා ප්‍රචාරයක් දෙනවා. ඊළඟට ලංකාවේ වාහන ගන්න බලන් ඉන්න රට හරක් ටික පැනලා car sale වල තියෙන වාහන ටික අරගන්නවා ගණන් වැඩි වෙයි කියලා බයට. අන්තිමට අර ගත්ත වාහනේ ගෙදර ගෙනකොට වාහන වල ගණන් අඩු වෙලා ලක්ෂ 4 කින් විතර. ලංකාවේ ගොන්නු ටික අහුවෙලා car sale කාරයන්ගේ උගුලට. ඕක තමා ඇත්ත😀
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය news වලට අහුවෙන්නේ එපා බං .කාර් සෙල් කාරයො දන්නවා වාහන බහිනවා කියලා ීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීී. ඊට කලින් මාධ්‍ය වලට සල්ලි ටිකක් විසිකරලා වාහන ගණන් යනවා කියලා ප්‍රචාරයක් දෙනවා. ඊළඟට ලංකාවේ වාහන ගන්න බලන් ඉන්න රට හරක් ටික පැනලා car sale වල තියෙන වාහන ටික අරගන්නවා ගණන් වැඩි වෙයි කියලා බයට. අන්තිමට අර ගත්ත වාහනේ ගෙදර ගෙනකොට වාහන වල ගණන් අඩු වෙලා ලක්ෂ 4 කින් විතර. ලංකාවේ ගොන්නු ටික අහුවෙලා car sale කාරයන්ගේ උගුලට. ඕක තමා ඇත්ත😀

    eka thamai une unge boru walata minisu ahu una thawa adu wenawa mehema gehin august wala thamai wadiyen ma bahinne habai ita passe tika tiak wadi wenawa thibaganatanam yaida kiyanan ba.