වාහන වල මිලත් ඉහල යයි ....!

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    වාහන වල මිලත් ඉහල යයි ....!

    ජපන් යෙන් සහ අමෙරිකානු ඩොලරයෙහි අගය මාර්තු මස 20 වන දිනෙන් පසු අධික ලෙස වැඩ් විමත් සමගම සියලු වාහන වල ම්ල 10% ත් 15% ත් අතර ගණනකින් ඉහළගොස් තිබේ.

    මේ පිලිබද අදහස් දක්වම්න් ශ්‍රිලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසුවේ මෙලෙස විනිමය අනුපාතිකය වැඩ් විමත් සමගම මෙතෙක් කල් සුඛෝපභෝගී බද්ධට යටත් නොවු සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත සී සී ධාරිතාව 1000 නොඉක්මවු වාහන වලටද සුඛෝපභෝගී බද්ධ ගෙවිමට සිදුවී තිබෙන බවයි.

    පවතින අයහපත් තත්ත්වය යටතේ ප්‍රදර්ශණාගාර මාස ගණනක් වසා තිබිම හේතුවෙන් සංගමයක් හැට්යට රජයෙන් කළ ඉල්ලීමක් ලෙස ඇදිරි නිතිය පවතින කාලය තුලදි හෝ බැංකු ණය මත පනවා තිබෙන පොළිය ඉවත් කරන මෙන්ය.

    නමුත් මේ වන විටත් බැංකු වලින් කිසිම ප්‍රතිචාරයක් ඒ සදහා ලැබි නොමැති බවත් ඒ මහතා වැඩ්දුරටත් පවසයි.

    මේ සියලු දේවල් නිසා සමස්ථ ප්‍රතිළුලයක් ලෙස වාහනයක ම්ල 15%කින් පමණ වැඩ්වෙන බවත් උදාහරණයක් ලෙස පහත සදහන් වාහන ම්ල ගණන් මෙසේ සදහන් කර තිබේ.

    ටොයෝටා විත්ස් – ලක්ෂ 45 ත් 50 ත් අතර

    ටොයෝටා පැසෝ – ලක්ෂ 38 ත් 42 ත් අතර

    ටොයෝටා ප්‍රිම්යෝ – ලක්ෂ 90 ත් 95 ත් අතර

    ටොයෝටා ඇක්සියෝ – ලක්ෂ 75 ත් 78 ත් අතර

    ටොයෝටා රයිස් – ලක්ෂ 70 ත් 75 ත් අතර

    ටොයෝටා CHR – ලක්ෂ 80 ත් 85 ත් අතර

    හොන්ඩා CRV – ලක්ෂ 120 ත් 125 ත් අතර

    ටොයෝටා ඩබල් කැබ් ලක්ෂ 120 ත් 125 ත් අතර

    සුසුති ඒවගී වෑන් පක්ෂ 32 ත් 35 ත් අතර

    https://www.facebook.com/groups/siyathatv/permalink/1659285114224694/

    (23වන විනාඩියේදී සිට බලන්න)
     
    Last edited:

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    ඉන්දියන් ඇල්ටා32+ වේවි කියල දැන් කිව්වෙ නිව්ස් වලට

    haha mage celerio eka 23 kata gatte...30 kata wath denna puluwn wei ahenam :P kohomath second hand market ekath wadi wei hama wahanayakama wage :rofl::rofl:... :rolleyes: habai eka dila ganna ekak nathi wei :confused::confused:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    කොහොමද බන් මෙහෙම ගනන් දාන්නෙ නිශ්චිතවම Axio එහෙම ඇඩ්වටයිස් කරල තියෙනව JPY 2,300,000යි කියල.ඕක දැන් රේට් එකට බැලුවොත් LKR 42Lac වෙනව. ඩියුටි එක 43Lac. 85ක් වෙනවනෙ බන් එහෙම බැලුවොත්:angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Wahana nan godak aya dan ganne nathiwei ban... jobs suth loss ne

    පිස්සු බන් . සේල් කාරයෝ ඈඩිලා ඉන්නේ. ටුවරිසම් කරපු වාහන සේරම ගාල් වෙනවා ෆිනෑන්ස් යාඩ් වල. වාහන විකුණ ගන්න දෑනටම ට්‍රයි කරන එවුන් සෑහෙන්න ඉන්නවා. යෙන් ගියාට් වෑඩක් නෑ. දෑන් ලන්කාවට වාහන එන්නේ නෑනේ.. තියෙන ඒවා යන්නේ කුණු කොල්ලෙට...
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,212
    67,580
    113
    කොහොමද බන් මෙහෙම ගනන් දාන්නෙ නිශ්චිතවම Axio එහෙම ඇඩ්වටයිස් කරල තියෙනව JPY 2,300,000යි කියල.ඕක දැන් රේට් එකට බැලුවොත් LKR 42Lac වෙනව. ඩියුටි එක 43Lac. 85ක් වෙනවනෙ බන් එහෙම බැලුවොත්:angry:

    Ahahaaahhahahahahaba fkn axio is 85lks.wena ratawal wala prado ekak ganna ganan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,212
    67,580
    113
    පිස්සු බන් . සේල් කාරයෝ ඈඩිලා ඉන්නේ. ටුවරිසම් කරපු වාහන සේරම ගාල් වෙනවා ෆිනෑන්ස් යාඩ් වල. වාහන විකුණ ගන්න දෑනටම ට්‍රයි කරන එවුන් සෑහෙන්න ඉන්නවා. යෙන් ගියාට් වෑඩක් නෑ. දෑන් ලන්කාවට වාහන එන්නේ නෑනේ.. තියෙන ඒවා යන්නේ කුණු කොල්ලෙට...

    Pissuda ban oya katha corona ivara wenakan witarai.ita passe aye parana sellama
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    පිස්සු බන් . සේල් කාරයෝ ඈඩිලා ඉන්නේ. ටුවරිසම් කරපු වාහන සේරම ගාල් වෙනවා ෆිනෑන්ස් යාඩ් වල. වාහන විකුණ ගන්න දෑනටම ට්‍රයි කරන එවුන් සෑහෙන්න ඉන්නවා. යෙන් ගියාට් වෑඩක් නෑ. දෑන් ලන්කාවට වාහන එන්නේ නෑනේ.. තියෙන ඒවා යන්නේ කුණු කොල්ලෙට...

    Vahana ganna thiya dan godak minissunta jobs / income nathivela. Family viyadam adu karanna venava. Lokey parana thathvayata enavanam aekata godak kal yayi.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Pissuda ban oya katha corona ivara wenakan witarai.ita passe aye parana sellama

    පිස්සුද බන්. මගේ යාලුවෝ හුගක් ඉන්නවා වාහන සේල් කරන. උන්ට ඈඩිලා ඉන්නේ. උන් දන්නවා වෙන්න යනදේ. බිස්නස් වලට සල්ලි නෑ, ටුවරිසම් නෑ, අනිත් කම්පෑණි සේරම පඩි කපනවා, පහසුකම් අඩු කරනවා ස්ටාෆ් අඩු කරනවා. උබ දන්නේ නෑති වුනාට වාහන ෆීල්ඩ් එකේ ඉන්න එවුන් දන්නවා වෙන්න යනදේ, අඩුම ගානේ කියනවා නම්, දොස්තරලා පවා අමාරුවේ වෑටිලා ඉන්නේ පොල් කඩන්න නෑතිව. උඹ හිතන්නේ කොරොන ඉම්පෑක්ට් එක කවදා වෙනකොට නතර වෙයි කියලද? මේක ජාතයන්තර තත්වයක්. ටුවරිස්ට් ලා ආයේ කවදා එයිද? මිනිස්සු කවදා ආයේ හෝටල් වලින් කන්න යයිද ඉන්න යයිද? විහිලු කරනවද මන්දා උඹ
     
    Dan uba kiyanne 121 ekak 20lks walata yay kiyalada:P kawadawath wenne nane