denna ba ban. ikman eke thiyena ad highest price. ewata loweth denna ba. e ganata denna nam hena kattak kanna one. iwasima ambanekata thiyenna one.13 kata used alto ekak gatta ekek innawa dan u eka wikunanawalu 20 ta![]()
Dan uba kiyanne 121 ekak 20lks walata yay kiyaladakawadawath wenne nane

දෙන්න ඕනේ එකා විස්සට නෙමේ දහයට හරි දෙනවා. ඒක තමා සිද්ධිය. අපිට කවදාවත් මේ වගේ තත්වයක් මීට කලින් ඈවිල්ලා නෑනේ. උඹ දෑක්කද මිනිස්සු පොලිමේ ඉන්න් හෑටි උකස් කඩ ලග. මචන් දෑන් තියෙන තත්වේ සෙල්ලම් නෑ. හෑම එකාම කියන්නේ අතේ සල්ලි තියා ගන්න වියදම් කරන්න යන්න එපා කියලා. උඹගේ යාලුවෝ ඉන්නවා නම් වාහන සෙල් තියෙන උන්ගෙන් අහලා බලපන් තත්වේ.
පිස්සුද බන්. මගේ යාලුවෝ හුගක් ඉන්නවා වාහන සේල් කරන. උන්ට ඈඩිලා ඉන්නේ. උන් දන්නවා වෙන්න යනදේ. බිස්නස් වලට සල්ලි නෑ, ටුවරිසම් නෑ, අනිත් කම්පෑණි සේරම පඩි කපනවා, පහසුකම් අඩු කරනවා ස්ටාෆ් අඩු කරනවා. උබ දන්නේ නෑති වුනාට වාහන ෆීල්ඩ් එකේ ඉන්න එවුන් දන්නවා වෙන්න යනදේ, අඩුම ගානේ කියනවා නම්, දොස්තරලා පවා අමාරුවේ වෑටිලා ඉන්නේ පොල් කඩන්න නෑතිව. උඹ හිතන්නේ කොරොන ඉම්පෑක්ට් එක කවදා වෙනකොට නතර වෙයි කියලද? මේක ජාතයන්තර තත්වයක්. ටුවරිස්ට් ලා ආයේ කවදා එයිද? මිනිස්සු කවදා ආයේ හෝටල් වලින් කන්න යයිද ඉන්න යයිද? විහිලු කරනවද මන්දා උඹ
denna ba ban. ikman eke thiyena ad highest price. ewata loweth denna ba. e ganata denna nam hena kattak kanna one. iwasima ambanekata thiyenna one.
උබ කියන යාලුවන්ගෙ business වැටිලනම් උන් ලංකාවට ගෙනත් තියන වාහන අඩුවට විකුනයි නේද බන්. Yen එක ගනන් ගියත් ලංකාවෙ ඇතුලෙ තියන stock ටික clear කරන්න වෙනවනෙ.. මම CHR 2020 එකක් ගන්න ඉන්නෙ බන්, අඩු උනොත් නම් ගොඩ..
දෙන්න ඕනේ එකා විස්සට නෙමේ දහයට හරි දෙනවා. ඒක තමා සිද්ධිය. අපිට කවදාවත් මේ වගේ තත්වයක් මීට කලින් ඈවිල්ලා නෑනේ. උඹ දෑක්කද මිනිස්සු පොලිමේ ඉන්න් හෑටි උකස් කඩ ලග. මචන් දෑන් තියෙන තත්වේ සෙල්ලම් නෑ. හෑම එකාම කියන්නේ අතේ සල්ලි තියා ගන්න වියදම් කරන්න යන්න එපා කියලා. උඹගේ යාලුවෝ ඉන්නවා නම් වාහන සෙල් තියෙන උන්ගෙන් අහලා බලපන් තත්වේ.
මේකේ Magnitude එක තාම අපේ උන්ට තේරුනේ නෑ බ්‍රෝ හාල් කුලුබඩු බෙහෙත් හිගයක් ආවොත් 2019 Premio එකට වැඩිය ඒවා වටිනවා දරුවෝ ඉන්න පවුලකට 
ගන්න හොද නෑ සේල් එකීම දිරන්න ඈරල තියන්න ඕන්. එතකොට බල්ලෝ වගේ ගාන අඩුකරයි.![]()

sale karayonge wikara market ekak lankawe thiyenne. Paranama ladaranuth gini ganan.
උබ කියන යාලුවන්ගෙ business වැටිලනම් උන් ලංකාවට ගෙනත් තියන වාහන අඩුවට විකුනයි නේද බන්. Yen එක ගනන් ගියත් ලංකාවෙ ඇතුලෙ තියන stock ටික clear කරන්න වෙනවනෙ.. මම CHR 2020 එකක් ගන්න ඉන්නෙ බන්, අඩු උනොත් නම් ගොඩ..

මචන් හැමෝටම හොදටම වැදිලා ඉන්නේ. මමත් ඔන්ලයින් බිස්නස් එක කරන්නේ නැත්නම් කෙලවෙනවා සුපිරියටම. වාහන නැතිඋනත් ඒකනිසා අවුලක් නැ. මම ප්‍රිමියෝ 4කටත් ලක්සරි tax ගෙව්වා බන් . CHR වලට කෙලවිලම ගියා. රේස් ඊට හපන්. වාහන ගෙනල්ලා තියා ගත්ත උන් ගොඩ උඩින්ම.