වාහන වල යන අය එන්න

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    වාහන පාවිච්චි කරන අය උත්තරයක් දීලා යන්න මචන්ල.

    අපි පාරෙ යද්දි වාහනෙ වෙන වාහනයක හැප්පුනොත්,

    වාහනය රෝද මාක් කරල, ෆොටෝ එකක් අරන් අයින් කරාට අවුලක් නෑ නේද?

    අපිට පොලිසියට යන්න ඕන නම්, පොලිසිය ට කතා කරල එතනට එනකන් ඉන්න වෙනවද?

    නැත්නම් වාහන දෙක අරන පොලිසිය ට යනවද?

    හරිම විදිහ දැනගන්න ඕන.

    අපේ වැරද්ද තිබ්බත්, අලාභය අතින් ගෙව්වත් පොලිසිය ට හිහින් එතනදි ඒ මුදල් දුන්න නම් හොඳයි කියල හිතුනා. කපටි ඉන්නෙ ගොඩක් උන්. ඒකයි..

    මේ වගේ අනතුරකදි කරන්න ඕන හරි විදිහ, තමන්ට උන අත්දැකීම් එහෙමත් කියන් යමු මචන්ලා
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    man danna vidiyata nam policiyen enakan inna oone 119 gahuwama ikmanata enawa
    roda mark karal ayin karana eka gananam adahasak na habai policiyen aawama nam roda mark karala ayin karanawa
     
    • Like
    Reactions: reddit

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    man danna vidiyata nam policiyen enakan inna oone 119 gahuwama ikmanata enawa
    roda mark karal ayin karana eka gananam adahasak na habai policiyen aawama nam roda mark karala ayin karanawa

    Para block wenawa wage nam roda mark karala ayin karanna puluwan. Police call karama enawa.
    Podi damage nam tamai settle wenna puluwan. Athak payak kadunot remand.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,139
    67,463
    113
    Dashcam fix karaganin.happuna gaman phone eken video on karaganin.ita passe move karapan.policiyata call karapan loku damage ekak nan.below 10000rs damage ekak nan talk karala maru weyan.video karpan okoma
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අනතුරේ ස්වභාවය අනුව තමයි. ඉරි අදින්න නං ඕනි නෑ බං පාරෙ ට්‍රැෆික් හදන්නෙ නැතුව අයින් කරගන්න බලන්න ඕනි. හොල්ලන්නෙ නෑ වාහනේ කියල තග දාන අයියල එහෙමත් ඉන්නවා. කතා කරල විසදගන්න බැරිනං තමයි පොලිසි යන්න වෙන්නෙ. එහෙම නැත්තන් තමන්ගෙ අතේ වැරැද්ද උනත් අනිත් පාර්ශවය ඉන්ශුවරන්ස් එකෙන් හදාගන්න කැමති උනොත් අවුලක් නෑ. සමහර අය නෝ ක්ලෙම් බෝනස් නැතිවෙනව කියල අඩනවා. එහෙම අයට 5000ක් 10,000ක් දීල ශේප් කරන්න පුලුවන් අවස්ථා තියෙනවා. එහෙම බැරි උනොත් ඉතින් වාහන දෙක උසාවි දාල තීරනේ එනකං ඉන්න වෙනවා. පොලිසියෙ මහත්තයෙක් අල්ලගෙනත් නඩුව විසදගන්න පුලුවන් සමහර වෙලාවට. මේ ඔක්කොම දැම්මෙ ජීවිත හානි නෑ කියල උපකල්පනය කරලා හොදේ. එහෙම උනොත් කතාව සෑහෙන්න වෙනස් වෙනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    කියන්න සතුටුයි, 2011 ඉඳන් එලවනව තාම අලාභ ගෙවන්න, පාරෙ රස්තියාදු වෙන්න වෙන විදිහට හැපිලම නෑ..

    බයික්, ත්‍රීවිල් සමහර අවස්ථාවල යන්තං වද්දල තියෙනව. කවදාවත් සල්ලි ඉල්ලල නෑ. ලොකු ඩැමේජ් වෙලත් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,016
    34,488
    113
    කියන්න සතුටුයි, 2011 ඉඳන් එලවනව තාම අලාභ ගෙවන්න, පාරෙ රස්තියාදු වෙන්න වෙන විදිහට හැපිලම නෑ..

    බයික්, ත්‍රීවිල් සමහර අවස්ථාවල යන්තං වද්දල තියෙනව. කවදාවත් සල්ලි ඉල්ලල නෑ. ලොකු ඩැමේජ් වෙලත් නෑ.
    ඒත් මාතියා හෙට මොනා වෙයිද කීන්න බේ..... පරිශ්ශමිං යන්න මාතියා පාරේ යනකොට
     
    • Haha
    Reactions: PHBhagya