වාහන වැඩ්ඩො උදව්වක් ඕනා..

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    වාහන වැඩ්ඩො උදව්වක් ඕනා..

    honda civic එකෙ fd1/fd2/fd3/fd4/fd5 කියල මොඩෙල් 5ක් විතර එනව.මෙවගෙන් මොන මොඩල් ද හොද.අනික තමා මෙව හයිබ්‍රිඩ් නිසා දැන් බැට්‍රිය(hybrid) සවුත්තු වෙලා වෙන්න පුලුවන් නෙද.එහෙම උනාම අවුලක් නැද්ද.වහනේ දුවන්න පුලුවන්ද.:confused:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Fd1 gena tread akak dala tibuna wage mathakai..hoyala balanna...kiyada budject aka...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    honda civic එකෙ fd1/fd2/fd3/fd4/fd5 කියල මොඩෙල් 5ක් විතර එනව.මෙවගෙන් මොන මොඩල් ද හොද.අනික තමා මෙව හයිබ්‍රිඩ් නිසා දැන් බැට්‍රිය(hybrid) සවුත්තු වෙලා වෙන්න පුලුවන් නෙද.එහෙම උනාම අවුලක් නැද්ද.වහනේ දුවන්න පුලුවන්ද.:confused:

    please search the old threads