HONDA CIVIC අලුත් බඩු

Unclesam

Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    මේ තියෙනේ මගේ civic එක. :love:
    2011 1.8 liter

    20130921_164058.jpg



    IMG_1044.jpg



    IMG_1039.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මමත් කෙමතිම වාහනයක් තමා
    sunny ,corolla, lancer එකත් එක්ක බලද්දී හොඳම වාහනයක්..
    35 ඉදල ගන්න පුළුවන් ලංකාවේ ..
    මේකේ පිටිපස්සේ hump එකක් නෙති හින්ද ඉඩ පහසුකම් වේදියි
    2012 ඉදල මේ මොඩෙල් එක වෙනස් වුනා ..

    Civic11.jpg
    me model eka SL nadda ban?