වාහන වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ :P

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අද තැනකට පෙන්නුව​... උන් කිව්ව Radiator එකේ මඩ වැදිල වගේ හිර වෙලා ඇති ගලවල සුද්ද කරමු කියලා. :baffled:

    ඒත් මේක AC එක දැම්මම Heat වෙන්නේ නැහැ. මොකද Fans දෙකම දිගටම වැඩ කරනවනේ. :nerd: ඒත් මේ හීට් වෙන්න ගත්තේ ඊයෙ ඉඳන්නේ. AC එක දැම්මම Engine එක ඇතුලෙන් සද්දයක් එනව මොකක් හරි වදිනවා වගේ :oo:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද තැනකට පෙන්නුව​... උන් කිව්ව Radiator එකේ මඩ වැදිල වගේ හිර වෙලා ඇති ගලවල සුද්ද කරමු කියලා. :baffled:

    ඒත් මේක AC එක දැම්මම Heat වෙන්නේ නැහැ. මොකද Fans දෙකම දිගටම වැඩ කරනවනේ. :nerd: ඒත් මේ හීට් වෙන්න ගත්තේ ඊයෙ ඉඳන්නේ. AC එක දැම්මම Engine එක ඇතුලෙන් සද්දයක් එනව මොකක් හරි වදිනවා වගේ :oo:

    ඒ සද්දෙ එන්නෙ කම්ප්‍රෙසර් එකේ ක්ලච් එක. ඒක අවුලක් නෑ. ඔන් කරපු ගමන් ඩග් ගාල එන සද්දෙ නේ? රේඩියේටරේ බලන්න කලින් ඔය බට කෑල්ල ගලෝල බලුවනම් හරිනෙ ටිකක් :angry:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඒ සද්දෙ එන්නෙ කම්ප්‍රෙසර් එකේ ක්ලච් එක. ඒක අවුලක් නෑ. ඔන් කරපු ගමන් ඩග් ගාල එන සද්දෙ නේ? රේඩියේටරේ බලන්න කලින් ඔය බට කෑල්ල ගලෝල බලුවනම් හරිනෙ ටිකක් :angry:

    ඒ බට කැල්ල ඇතුලේ පොඩි ප්ලාස්ටික් කැල්ලක් තිබ්බා ඒක අයින් කලා... :D

    නැ බන් Clutch එකේ සද්දේ නෙවෙයි. රේස් කරලා යනකොට Engine එක ඇතුලෙන් සද්දේ එන්නේ..
    හීට් සීන් එක ආවට පස්සේ තමයි මේක වුණේ.. AC එක දාල යනකොට Heat වෙන්නෙ නැ..
    ඒත් ඒසී ඔන් කරල ගියාම අර සද්දේ එනවා :baffled:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    ඒ බට කැල්ල ඇතුලේ පොඩි ප්ලාස්ටික් කැල්ලක් තිබ්බා ඒක අයින් කලා... :D

    නැ බන් Clutch එකේ සද්දේ නෙවෙයි. රේස් කරලා යනකොට Engine එක ඇතුලෙන් සද්දේ එන්නේ..
    හීට් සීන් එක ආවට පස්සේ තමයි මේක වුණේ.. AC එක දාල යනකොට Heat වෙන්නෙ නැ..
    ඒත් ඒසී ඔන් කරල ගියාම අර සද්දේ එනවා :baffled:

    ආඩෝ වොටර් පම්ප් එකේ අවුලක්ද? එකම බෙල්ට් එකෙන්නේ ඔය සේරම වැඩ නේහ්?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy

    something serious.. duwaanna kalin oka check karaganna. grinding noise ekak da enne? ehenam bearing ekak fail wela wenna athi.. heat unata passe nam.. ithin thawa dewal wenawa.. uba bayawei
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    something serious.. duwaanna kalin oka check karaganna. grinding noise ekak da enne? ehenam bearing ekak fail wela wenna athi.. heat unata passe nam.. ithin thawa dewal wenawa.. uba bayawei

    කියපන්කෝ :baffled: ඒත් ඇයි ඒසී දැම්මම විතරක් එහෙනම් එන්නෙ? Bearing fail නම් ඒසී නැතත් එන්න ඕනි නේද​? :confused:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ආඩෝ වොටර් පම්ප් එකේ අවුලක්ද? එකම බෙල්ට් එකෙන්නේ ඔය සේරම වැඩ නේහ්?

    Ehema wunama pump eken saddayak enawad ban
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    කියපන්කෝ :baffled: ඒත් ඇයි ඒසී දැම්මම විතරක් එහෙනම් එන්නෙ? Bearing fail නම් ඒසී නැතත් එන්න ඕනි නේද​? :confused:

    uba kiyanne sadde enne AC denmahama witarak kiyalada?

    AC nodenma welawata AC compressor eke pulley eka kerakunata AC compressor eka athule shaft eka kerakenne na.. AC denmahama witarai cluth eka engage wela compressor eka weda karanne sampurnayenma.. ithin AC compressor eka athule fault ekak nam ehema wenna puluwan..

    uba kiyanne AC denmahama heat wenne na kiyalada? Oka N16 eketh enawa thermostat eka awl unahama.. oketh similar circuit ekak atte. radiator fan hariyata on off wenne nethuwa athi. AC denmahama fab weda ne..

    check karanna widihak kiyannam.. radiator fan eka CLIP eken galawala SYSTEM EKEN DISCONNECT karala.. AC fan direct deela test run ekak gihin balanna.
     
    Thanks ban fan eka ehema check karannam....

    AC switch eka on kalamane compressor eka wada krnne. On kala kiyalama sadde enne na. accelerator eka pagala race karanakota sadde enawa (AC on karala)

    Start karala Idle thiyeddi enne na.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Thanks ban fan eka ehema check karannam....

    AC switch eka on kalamane compressor eka wada krnne. On kala kiyalama sadde enne na. accelerator eka pagala race karanakota sadde enawa (AC on karala)

    Start karala Idle thiyeddi enne na.

    radiator fan eka CLIP eken galawala SYSTEM EKEN DISCONNECT karala meka hodata mataka tiyaganin (+) (-) maru karagannat epa..

    wenna puluwan.. ideling wala run wenawata wada speed ne ehema sadda wenna puluwan possible.. mona wage saddayak da..? ane manda me okkoma heat unata passe kiyannath amarui..
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    radiator fan eka CLIP eken galawala SYSTEM EKEN DISCONNECT karala meka hodata mataka tiyaganin (+) (-) maru karagannat epa..

    wenna puluwan.. ideling wala run wenawata wada speed ne ehema sadda wenna puluwan possible.. mona wage saddayak da..? ane manda me okkoma heat unata passe kiyannath amarui..

    Heta record karala dannam machan,

    Fan 2 nam AC nathi welawata weda karanawa... Sarin sare neh wada karanne AC nathi welawata. ehema sarin sare weda karanwa.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Heta record karala dannam machan,

    Fan 2 nam AC nathi welawata weda karanawa... Sarin sare neh wada karanne AC nathi welawata. ehema sarin sare weda karanwa.

    hmm.. serin sere kiwwata ban.. water wala temparature eka uba check kare na ne?

    temperature sensor eka fail unahama oka awl wenawa.. hodama de thama oka danna kenek ta pennana eka..

    ekko temperature sensor eka galawala wathura ekakata dala check karala balanna..

    eke awlak nettam mama ara udin kiwwa leda thama..