මේක කරන්න පුළුවන් නම් සුපිරි. මම දන්න අයියා කෙනෙක් ගාව Toyota Noah එකක් තිබ්බා 2005 විතර.1998 අවුරුද්දේ එකක්. විකුණුවේ ලක්ෂ 14ට.දැන් පොර ඒ අවුරුද්දෙම එකක් ගන්න බැලුවලු ගාණ ලක්ෂ 30.
එහෙම බැලුවම වාහනෙත් පට්ට පරණයි හැබැයි ගාණ ඩබල් තනිකර බොරු මාකට් එකක්. සේල් කාරයොයි,අමතර කොටස් ගෙන්නන එවුනුයි,වාහන ජපානේ ඉදන් ගෙන්නන එවුනුයි මේ වංචාව කරන්නේ.
සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් ගන්න බැරි ගානටම නග්ගලා ගණන්.