වාහන විකිනෙන්නේ නෑ නේ.ad මක මක දානවා.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ කාර් එක විකුනන්න තිබ්බේ ජනවාරි ඉදන්, වික්කේ 63ට , දෙවෙනි එකා 64ට වික්කා ඊලග එකා 67/50ට විකුනලා අන්තිම එකා මාර්තු ඉදන් 70 ඉදන් 74 වෙනකන් ගණන් වෙනස් කර කර දානවා. බල්ලයි කොල්ලයි වාහන විකුනන්න ගියාම මෙහෙම තමා. මුලින් මේකේ මීටර් එක 69500ක් ගිහින් තිබ්බා, දැන් නම් 61000ට සෙට් කරලා.

    https://ikman.lk/en/ad/honda-civic-2018-for-sale-colombo-272
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    උබලට විසිකරන්න සල්ලි තියෙනවනම් මේ වෙලේ වාහන ගනිල්ලා. .
    එහෙම නැත්තන් වාහනයක් ඕනමනම් ඌබර්, පික්මී වගේ එකකින් හයර් එකට ගෙන්නගෙන වැඩටික කරගනිල්ලා. .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ කාර් එක විකුනන්න තිබ්බේ ජනවාරි ඉදන්, වික්කේ 63ට , දෙවෙනි එකා 64ට වික්කා ඊලග එකා 67/50ට විකුනලා අන්තිම එකා මාර්තු ඉදන් 70 ඉදන් 74 වෙනකන් ගණන් වෙනස් කර කර දානවා. බල්ලයි කොල්ලයි වාහන විකුනන්න ගියාම මෙහෙම තමා. මුලින් මේකේ මීටර් එක 69500ක් ගිහින් තිබ්බා, දැන් නම් 61000ට සෙට් කරලා.

    https://ikman.lk/en/ad/honda-civic-2018-for-sale-colombo-272
    ඉතින් හැම අතින්ම වර්ධනයක් තියනවා නේ....
    දිගින් දිගටම වාහනේ වටිනාකම වැඩි වෙලා. (Value addition එකක් වෙලා ඇති නේ.. රත්රන් පිෂ්ටන් වගේ)
    කිලෝ මීටර් ගාන දිගින් දිගටම අඩු වෙලා....
    ඉතින් ඔය වගේ කිලෝ මීටර් ගාන අඩු වෙද්දී වෙළදපොල වටිනාකම වැඩි වෙන්න ඕනා නේ.... හා නැද්ද ? :lol: :lol: :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,270
    9,114
    113
    Dubai
    මේ සිරි ලංකාවේ

    01.jpg

    මේ ඩුබායි වල

    02.jpg

    65000 වැඩි කරලා බලපන් 55 න්. ඊට පස්සේ කල්පනා කරපන් ලංකාව වගේ රටක තවත් ජීවත් වෙනවද එහෙම නැත්නම් පිට රටකට ගිහින් ජීවත් වෙනවද කියලා. කොරෝනා ලංකාවට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මෙක හැම රටකටම ආව දෙයක්. නමුත් බලපන් මේ රටවල් හැමදේම බැලන්ස් කරගෙන රට කරගෙන යන හැටි. නැවත ආත්මයක් තිබුනොත් ප්‍රාර්ථනා කරපල්ලා වෙන රටක ඉපදෙන්න ඊලඟ ආත්මෙක.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස්සුන්ට සල්ලි නෑ බන්.සමහරවිට @erozan @N A K A M U R A @nicjosh83 අයියල ගනී.එයාල මිනිස්සු නෙවෙයි.ඒ නිසා සල්ලි තියනව සූරසේනට වගේ... :cool:
    නකමුරා නම් වලවුවේ බලු කුඩුවේ ලගින එකා නේ, ඌට මහා ලොකු සල්ලියක් නැතිව ඇති බන්

    මේ සිරි ලංකාවේ

    View attachment 134888

    මේ ඩුබායි වල

    View attachment 134891

    65000 වැඩි කරලා බලපන් 55 න්. ඊට පස්සේ කල්පනා කරපන් ලංකාව වගේ රටක තවත් ජීවත් වෙනවද එහෙම නැත්නම් පිට රටකට ගිහින් ජීවත් වෙනවද කියලා. කොරෝනා ලංකාවට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මෙක හැම රටකටම ආව දෙයක්. නමුත් බලපන් මේ රටවල් හැමදේම බැලන්ස් කරගෙන රට කරගෙන යන හැටි. නැවත ආත්මයක් තිබුනොත් ප්‍රාර්ථනා කරපල්ලා වෙන රටක ඉපදෙන්න ඊලඟ ආත්මෙක.
    ආණ්ඩුවේ නොහැකියාව තමා ඉතින්
    ade me ganan me weddi thibba nmm mn civic ekak hari bassanwa...issara ganan thibbe 53+ wagene aluth civic eka
    dn itn ekak shape kara gtta aniwa itn adu weddi15k withara kela wei :lol:
    අයේ බහින එකක් නෑ නේ බන්
    ------ Post added on Jul 12, 2021 at 3:54 PM

    උබලට විසිකරන්න සල්ලි තියෙනවනම් මේ වෙලේ වාහන ගනිල්ලා. .
    එහෙම නැත්තන් වාහනයක් ඕනමනම් ඌබර්, පික්මී වගේ එකකින් හයර් එකට ගෙන්නගෙන වැඩටික කරගනිල්ලා. .

    Me welawe wahanna ganna epa...therumak naa
    එක ඇත්ත
    දැන් ගන්න එකාලට ගන්නකොටත් කෙළවෙනවා ගණන් වැඩි නිසා.
    විකුණනකොටත් කෙළවෙන්න ඉඩ තියෙනවා.
    2025 වෙනකන් මොකුත් කියන්න බෑ බන්.
    ඉතින් හැම අතින්ම වර්ධනයක් තියනවා නේ....
    දිගින් දිගටම වාහනේ වටිනාකම වැඩි වෙලා. (Value addition එකක් වෙලා ඇති නේ.. රත්රන් පිෂ්ටන් වගේ)
    කිලෝ මීටර් ගාන දිගින් දිගටම අඩු වෙලා....
    ඉතින් ඔය වගේ කිලෝ මීටර් ගාන අඩු වෙද්දී වෙළදපොල වටිනාකම වැඩි වෙන්න ඕනා නේ.... හා නැද්ද ? :lol: :lol: :lol:
    :lol:
    Mama e dawas wala baluwa G navi ekak 52i machan.
    6500Km duwala thibune. balapan dan boru ganan.
    අය මේ ගණන් ෆික්ස්ම වෙයි මට හිතෙන්නේ
    ------ Post added on Jul 12, 2021 at 3:55 PM
     
    • Like
    Reactions: shenat and lilman

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    නකමුරා නම් වලවුවේ බලු කුඩුවේ ලගින එකා නේ, ඌට මහා ලොකු සල්ලියක් නැතිව ඇති බන්

    ආණ්ඩුවේ නොහැකියාව තමා ඉතින්

    අයේ බහින එකක් නෑ නේ බන්
    ------ Post added on Jul 12, 2021 at 3:54 PM
    ow mn hithnne japn walath wahana ganan ghn wage.anika dollar ekath wadine.

    issara tharan bahina ekak na bt itn bahi.settle wenna kalaak yai import krnna dunnoth.

    anika bn minissunta ehema gnna bane.vitz eka 35-40 wage awe.dn oka 55ta wadi ,minissunge income eka wadi wela nane.
    anika eka layer ekaka idan pahalata oken wahana gnna amaru wenwa. ai loan dana ayata ba + risk eka.ai gana wadine.

    ethkota thawath ganan adu ewa blnwa.
     
    • Like
    Reactions: lasankandy

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඇයි බන් මේක ගාන අඩුවෙන් දාලා තියෙන්නෙ. 2017 ඒවත් ඔයිට වැඩිය ගණන් වලට දාලා තියෙනවා
     
    • Like
    Reactions: lasankandy

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Machan godak ratwal Wala vehicles ganan adui. Godak Japan Wala okakak wenne uparima 22lakhs.
    UK Wala 24 laksh wage .mehe 70 lakhs Dena eke kisima value ekak nehe.
    Ithin minissu den sapekshawa hithanawa vehicle investment (Srilanka ) vs lands vs Gold ..etc.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    ane manda bn, ada ge laga kolleke 22,000 k duwapu alto 2015 ekak ganath 24 k deela. :baffled:
    අඩෝ උබව විස්වාස කරල ගනන් කිව්වෙ මනුස්සකමට චීත්තෙ වගේ මේකෙ කියන්න එපා මචන් මම මේක විකුනගන්නෙ කොහොමද :angry:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මමත් සල්ලි හදිස්සියකට වාහනේ විකුණගන්න
    Price එක අඩු කර කර දානවා
    ඒත් විකිනෙන්නෙ නෑනෙ

    අනෙක් එවුන් දාල තියෙන ගණන් දැක්කම අපරාදෙ කියලත් හිතෙනව මම දාල තියෙන ගනන
     
    • Like
    Reactions: lasankandy