වාහන විකිනෙන්නේ නෑ නේ.ad මක මක දානවා.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    76.50


    https://ikman.lk/en/ad/honda-civic-civc-2018-for-sale-colombo

    මේ සිරි ලංකාවේ

    View attachment 134888

    මේ ඩුබායි වල

    View attachment 134891

    65000 වැඩි කරලා බලපන් 55 න්. ඊට පස්සේ කල්පනා කරපන් ලංකාව වගේ රටක තවත් ජීවත් වෙනවද එහෙම නැත්නම් පිට රටකට ගිහින් ජීවත් වෙනවද කියලා. කොරෝනා ලංකාවට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මෙක හැම රටකටම ආව දෙයක්. නමුත් බලපන් මේ රටවල් හැමදේම බැලන්ස් කරගෙන රට කරගෙන යන හැටි. නැවත ආත්මයක් තිබුනොත් ප්‍රාර්ථනා කරපල්ලා වෙන රටක ඉපදෙන්න ඊලඟ ආත්මෙක.
    🤭🤭🤭
    ------ Post added on Jul 16, 2021 at 9:03 PM
     
    • Haha
    Reactions: siripala1950