ගැරේජ් එකේ ගොයියව ශුවර් කරන්න පුලුවන්. එතන වාහනේ දාල එනව... සර්විස් වලට ගියොත් (ලේසිවට යන්නෙ නෑ.) ඉඳල කරගෙන එනව. වැඩ කරන කොල්ලො කුරුට්ටො ශුවර් නෑ...