වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස )

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    supiri machan. fun ekak dena athare hithanna godak de ithuru karapu
    thread ekak. digatama liyanna machan. good luck.

    rep 6+
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    patta. +6 :D


    සිරා..‍ගොඩක් වැදගත් ලිපියක්..
    මේකත් කලසට දාමු නේද

    Onna oyatath selakuwa


    Rep +

    Thread එක දැකලා පොඩ්ඩක් අතීතෙට ගියා. සමහරුන්ට මතක ඇති ඒ කාලේ (FM නැති 80/90 කාලේ) උදේ දවල් හවස මෙන්න මේක නිතරම ගුවන් විදුලියේ ගායනය උනා? :love: (දැන්නං හොයාගන්නවත් නැහැ)

    අතට ගත් විට ඔබේ රථේ
    ඉගිලිලා නොයනු
    සලකනු මග සලකුණු
    නීති පිළිපදිමු ..
    රියදුරන්ගේ නොසැලකිල්ලෙන්
    බිහිසුණු අනතුරු වේ .. (ඉතුරු ටික මතක නැතෝ)

    5+



    :D
    nice post+


    meka thamai supirima....:P :rofl: :rofl:
    fasta thread eka machan :cool:
    +9

    supiri machan. fun ekak dena athare hithanna godak de ithuru karapu
    thread ekak. digatama liyanna machan. good luck.

    rep 6+
    :cool:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    supiri machan. fun ekak dena athare hithanna godak de ithuru karapu
    thread ekak. digatama liyanna machan. good luck.

    rep 6+

    4.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Range Rover Evoque එකක් මගේ යාලුවෙක්ට තියෙනවා.. මුල්ම දවසෙ ඕකෙ ගියර් පොල්ල හොයන්න ගිහින් පට්ට චාටර් වුණා.. පස්සෙ තමා ඔය සීන් එක මාත් දැනගත්තෙ.. කොහොම වුනත් පට්ට වන්ඩිය..:love:

    Benz එකක් නම් අපේ බොසාට තියෙනවා.. අවශ්‍ය ගමන් වලට පොරගෙන් වාහනේ ඉල්ලගන්නවා..:dull:

    මට නම් වාහනයක් නෑ.. මෝටර් බයිසිකල් එකක් විතරයි තියෙන්නෙ..:(

    වටින ලිපිය මචං.. බොහොම ස්තුතියි බෙදාගත්තට.. REP 16+

    කොහොම වුනත් මචං සුපෝගිබෝගී වැඩි වුණාම, ඔය ඔටෝ ගියර් මගුල් නිදා නින්ද යනවා වැඩියි.. හයි වේ එකට දාපු ගමන් නිදිමත එනවා නිකම්ම..


     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ image එක දැකල නං අතීතය සුන්දර අතීතය මතක් වුණා ... :D:D:D:D
    LtBmc


    btw ගොඩක් වටිනා thread එකක් ..... ඔක්කොටම වඩා රිය පැදවීමේදී සිහියේ තියා ගන්න ඕන තමන්ගේ මෙන්ම අනික් අයගේ ආරක්ෂාව තමයි ..... විශේෂයෙන්ම bikes වල යත්දී කල්පනාවෙන් යන්න ඕන .... වැඩ දාන්න ගිහින් හොම්බ තලා ගන් නැතුව ;););)
     

    Similar threads