මේ image එක දැකල නං අතීතය සුන්දර අතීතය මතක් වුණා ...
![]()
btw ගොඩක් වටිනා thread එකක් ..... ඔක්කොටම වඩා රිය පැදවීමේදී සිහියේ තියා ගන්න ඕන තමන්ගේ මෙන්ම අනික් අයගේ ආරක්ෂාව තමයි ..... විශේෂයෙන්ම bikes වල යත්දී කල්පනාවෙන් යන්න ඕන .... වැඩ දාන්න ගිහින් හොම්බ තලා ගන් නැතුව
දැන් යන යෑමට හොම්බ තැලෙන්නේ නෑ ලු කෙලින්ම ඇට්ලස් එක ගාවින් සටස් තමයි ලු..
(හිතාගත හැකිනේ අපේ උන්ගේ යෑම..හයියෙන් ගියාට කමක් නෑ ඒ ගාන තමන්ට කන්ටෝල් කර ගන්න පුලුවන් නම් සමහර උන්ට මීටර්10ක් යන්නත් සෑහෙන්නම පාගන්න ඕන..)
සිරාවටම ඉස්සර නම් ඔය වගේ බයික් කපල් දැකලා තියෙනවා දැන් නම් ඔහොම උන් දකින්නේ සිග්නල් පුවරු වල ඉදිරි පෙල නියෝජනයකදි තමයි..