වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 )

    වාහන පිලිබදව ඇතිවී තිබෙන ගැටළු කාරී පසුබිම තුල වාහනය අප ජීවිතය තුලට කෙතරම් බලපෑමක්
    කර ඇත්දැයි සොයා බලන අපුරු වැයමයි මේ

    බෝලය :lol:තින් ගොනැගුනු රෝදය:yes: නැමති නිර්මාණය වාහනය වූ දියුණු තත්වයට පත්වුයේ කාලයාගේ ඇවැමෙනි .එහෙව් වාහන අතර මුලින්ම මතකයට නැගෙන්නේ ගොන් කරත්තයයි.

    ගොන් කරත්ත
    BullockCartCellPhonew.jpg
    11139-irfan-and-lara-sitting-on-a-bullock-cart.jpg


    මෑත ඉතිහාසයට තරමක් දුලබ වුවත් කරත්තය දුප්පත් සැමට හිතවතා බවට පත්ව සිටිබව සැබෑය

    වැරදි ගොනෙකු හෝ වැරදි කරත්ය බැද ගතහොත් විදින්න වන අකරතැබ්බය ගැන දන්නෝ දනිති .
    කෙසේ වෙතත් තන්ඩලේ දෙන්නා දෙපොලේ දැක්කීමට හපන් ඇත්තෝද සිටින බව නොරහසකි .නමුත් පවුකල ගොන්නුන්ට හපුතලේ යෑමට සිදුව ඇත .



    පා පැදිය/ බයිසිකලය/ පුසාර්

    Screen-shot-2011-09-26-at-4.21.23-PM.png

    stephanie_baker_1557.jpg



    රෝද2ක් සහිත සැහැල්ලුම වාහනය ලෙසට පා පැදිය අවිවාදයෙන් පිළිගනී පාපැදියක් නොපැදවූ කෙනෙක් නොමැති තරමය.

    රැලේ ,ලුමලා ,මවුන්ටන් ,ගියර් ,ශෝක්ස් ආදී විවිද මාදිලි හා වැඩවලින් ආ මේවා පුංචි එවුන්න්ට ට්‍රේලා වැනිය,වීල් කරපු උන් මේවා දනී .
    ගමේ ඇයෝ නගරයේ මහත්තුරුනට වඩා පැදවීමට දක්ෂය .පැදවීමට ඔවුන් උපන් හපන්නෝ වෙති .

    විල් බැරෝව


    3226342-homme-femme-poussant-en-plein-air-dans-une-brouette-et-souriant-selective-focus.jpg



    තනි රෝදේ වාහනේ ලෙස ප්‍රකට ය .රෝද දෙකක් ගැනීමට පෙර තනි රෝදය බාවිතය කරන සැමට සරනකි .නුතන විවාහ වලට නැතිවම බැරි වාහනයි .



    යතුරු පැදිය /මොටර් සයිකලය

    LtBmc






    එන්ජිමක් සහිතව එන රෝද දෙකේ වාහනය ලොව මහා තරගාවලි ඇතිකරමින් උන්මාදයක් ඇතිකර තිබේ :yes:

    කිරිල්ලිය පිටිපස හසුනේ හිදුවා ගනිමින් වේගයෙන් පියබා යෑමට අපේ කුරුල්ලන් සිහින මවන්නේ පල්සේර් එකක්වත් හිමිකරගැනීමේ අපේක්ෂා වෙනි
    :love::love::love::love:


    12323895_1.jpg






    ඉන්දියානු ඒවා මිල ගණන් අඩු නමුත් දිගු කලක් පාවිචි කරීමට නොහැක අතර ජපන් ඒවා දිගුකල් බාවිතයට
    සුදුසු බව පළපුරුදු පදවන්නෝ කියති
    :frown:


    hayabusa.jpg
    මේඅතර මුහුණ ජපන් කද ජමන් එවායින් පරිසම් විය යුතුය

    ත්‍රි රෝද රථය

    three-wheel-l.jpg



    දුප්පතා ගේ හිතවතා ලෙස ප්‍රකට රෝද තුනේ වාහනේ සැමට ගමන් පහසුව සලසන්නේ මීටරේ ගානට අය කරමිනි ,අපේ ඇයෝ මිටෙර් ද කරකවා ගේම් ගසන බව දන්නෝ දනීති .
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    කාර්

    maxresdefault1451-640x360.jpg



    වඩාත් සුවපහසු පැදවිමකට නිර්මාණය කර ඇති මේවා ගැනීමට පෙර body ගැන සොයා බැලීමට අපේ ඇයෝ පොදී කති .පාරේ යන කාර් වල body දෙස බලා සිත සනසා ගැනීමට බොහෝ අයසිදුව තිබේ
    .

    වැන්
    Toyota_Hiace_100_long_van_007.JPG



    යම් සීමිත මගින් ගනනකට යෑමට සකස් කර ඇති මේවා පාසල් ළමුන් අතර ජනප්‍රිය වේ .එකේ ගත් fun ගැන අදටත් සමහරුන් කියවති .


    බස්

    viking800x600.jpg



    සැමවිටම මැද පොල්ල අල්ලාගෙන ඉස්සරහට යන්න කියන කොන්දොස්තර මහත්වරුන් සිටින වාහනය bus එකයි .මෙතරම් අපව ඉදිරියට යාමට උපදෙස් දෙන අයෙක් සොයා ගැනීමට නොහැකි තරම්ය .සමහරුන් bus එකේ ගොස් කුඩ පාරවල් සහ කම්බුල් පාරවල් කැ අවස්තා තිබෙන බව ඇසි ඇත ,බසයකට හදිසි අවස්තාවකදී ජැක් එක අනිවාර්යෙන් අවශ්‍ය වේ .විනෝද චරිකා යාමට මෙය කදිමය .



    කොච්චිය

    indian-railway-travel-guide.jpg



    වෙලවකට වැඩනොකරන ඕනෑම කෙනෙක් ලංකවේ දුම්රිය ගැන කියනා දේ සුපිරිය .දිගින් වැඩිම රේල්පීලි දෙකක් උඩ යන මේවා යකඩ යක්කුන්ට තෝතැන්නකි



    අති සුකොපබෝගී වාහන

    evoque
    මෙය දැඩි මතබේදයක් ඇතිකරන ලද වාහනයක් වූ අතර මතබෙදය ඇතිකර අයට යන එනමක් නැතිවී ඇති බව මෙහි නිර්මාතෘ 47 පවසයි
    11m9wtj.jpg








    මෙහි ගියර් පොල්ල මතුවන්නේ දාවනය පටන් ගත්විටය .එනිසා සමහර ඒවා කෙටි ගමන් වලටත් සමහර ඒවා දිගු ගමන් වලටත් සුදුසු පරිදී පොල්ල නගවා කරකවා රථය පැදවීමට රියදුරා දක්ෂ විය යුතුය
    8w0g90.jpg


    පෝටා ගත්තේ මේකෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1572849


     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බෙන්ස්

    mercedes-benz-c63-amg-chrome-1.jpg
    අති සුකොපබෝගී වාහන අතර ප්‍රචිලිත මේවා ලොකු අතු වලට පමණි .අපේ ඇයෝ බෙන්ස් වීමට ගොස් අවසානයේ පැදවීම ට වාහනයක් වී දිවිය සරි කරගනි .

    ප්‍රාඩෝ



    මේවා ගැන මා වැඩිය නොදන්නා නමුත් මැති ඇමති නෝනලා මේවා බාවිතා කරන බව
    දැක ඇත



    ගුවන් යානා
    අහස තරණයට නිපදවා ඇති අතර අතර මෙහි විශේෂත්වය වන්නේ එකම පියාබන සිව්පාවා මෙය පැදවීමයි(ගුවන්නියමුවා )

    නැව්
    නැව් දැකීමට පොදී කන අපට අඩුගානේ වැස්සකට බෝටුවක් දමා සතුටුවූ පුංචි කාලයක් තිබු බව සිහිපත් කරන්නේ අද ළමා ලෝකයට සිදුව ඇති කේදවාචකය ගැන කදුළු උනමිනි .

    එන්ජිම
    එන්ජිම යනු වාහනයක හදවත වැනිය එහි තෙල් ලික් වීම් අවම කරගනිමින් නියමිත පරිදි තෙල් මාරු කර සේර්විස් කරමින් බවිත නොකළ හොත් බාවිතය අපහසු විය හැක ..එවිට ඒවා අන්සතු වීමට හෝ අන්සතු කිරීමට සිදුවේ .

    ඉන්දන
    පැට්‍රොල් ඩිසල් තුලින් බලය ගන්නා වාහන සදහා තෙවන පාර්ශ්ව විසිත් බුමිතෙල් එකතු කරන අවස්තා ද ඇත

    වාහනය හා ජීවිතය

    වාහනය හා අපේ ජීවිතය වගෙය .අපට ආහර අවශ්‍ය වේ එයාට ඉන්දන අවශ්‍ය වේ .අපට අලංකාරය ලබා ගන්නා සේම වාහන ද එකි මෙකි නොකි මාදිලි වලින් පැමිණේ .

     
    Last edited: