වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 )
වාහන පිලිබදව ඇතිවී තිබෙන ගැටළු කාරී පසුබිම තුල වාහනය අප ජීවිතය තුලට කෙතරම් බලපෑමක්
කර ඇත්දැයි සොයා බලන අපුරු වැයමයි මේ
බෝලය
මතින් ගොඩනැගුනු රෝදය
නැමති නිර්මාණය වාහනය වූ දියුණු තත්වයට පත්වුයේ කාලයාගේ ඇවැමෙනි .එහෙව් වාහන අතර මුලින්ම මතකයට නැගෙන්නේ ගොන් කරත්තයයි.
මෑත ඉතිහාසයට තරමක් දුලබ වුවත් කරත්තය දුප්පත් සැමට හිතවතා බවට පත්ව සිටිබව සැබෑය
වැරදි ගොනෙකු හෝ වැරදි කරත්ය බැද ගතහොත් විදින්න වන අකරතැබ්බය ගැන දන්නෝ දනිති .
කෙසේ වෙතත් තන්ඩලේ දෙන්නා දෙපොලේ දැක්කීමට හපන් ඇත්තෝද සිටින බව නොරහසකි .නමුත් පවුකල ගොන්නුන්ට හපුතලේ යෑමට සිදුව ඇත .
රෝද2ක් සහිත සැහැල්ලුම වාහනය ලෙසට පා පැදිය අවිවාදයෙන් පිළිගනී පාපැදියක් නොපැදවූ කෙනෙක් නොමැති තරමය.
රැලේ ,ලුමලා ,මවුන්ටන් ,ගියර් ,ශෝක්ස් ආදී විවිද මාදිලි හා වැඩවලින් ආ මේවා පුංචි එවුන්න්ට ට්රේලා වැනිය,වීල් කරපු උන් මේවා දනී .
ගමේ ඇයෝ නගරයේ මහත්තුරුනට වඩා පැදවීමට දක්ෂය .පැදවීමට ඔවුන් උපන් හපන්නෝ වෙති .
තනි රෝදේ වාහනේ ලෙස ප්රකට ය .රෝද දෙකක් ගැනීමට පෙර තනි රෝදය බාවිතය කරන සැමට සරනකි .නුතන විවාහ වලට නැතිවම බැරි වාහනයි .
යතුරු පැදිය /මොටර් සයිකලය
එන්ජිමක් සහිතව එන රෝද දෙකේ වාහනය ලොව මහා තරගාවලි ඇතිකරමින් උන්මාදයක් ඇතිකර තිබේ
කිරිල්ලිය පිටිපස හසුනේ හිදුවා ගනිමින් වේගයෙන් පියබා යෑමට අපේ කුරුල්ලන් සිහින මවන්නේ පල්සේර් එකක්වත් හිමිකරගැනීමේ අපේක්ෂා වෙනි

ඉන්දියානු ඒවා මිල ගණන් අඩු නමුත් දිගු කලක් පාවිචි කරීමට නොහැක අතර ජපන් ඒවා දිගුකල් බාවිතයට
සුදුසු බව පළපුරුදු පදවන්නෝ කියති
මේඅතර මුහුණ ජපන් කද ජමන් එවායින් පරිසම් විය යුතුය
ත්රි රෝද රථය
දුප්පතා ගේ හිතවතා ලෙස ප්රකට රෝද තුනේ වාහනේ සැමට ගමන් පහසුව සලසන්නේ මීටරේ ගානට අය කරමිනි ,අපේ ඇයෝ මිටෙර් ද කරකවා ගේම් ගසන බව දන්නෝ දනීති .
වාහන පිලිබදව ඇතිවී තිබෙන ගැටළු කාරී පසුබිම තුල වාහනය අප ජීවිතය තුලට කෙතරම් බලපෑමක්
කර ඇත්දැයි සොයා බලන අපුරු වැයමයි මේ
බෝලය
මතින් ගොඩනැගුනු රෝදය
නැමති නිර්මාණය වාහනය වූ දියුණු තත්වයට පත්වුයේ කාලයාගේ ඇවැමෙනි .එහෙව් වාහන අතර මුලින්ම මතකයට නැගෙන්නේ ගොන් කරත්තයයි.ගොන් කරත්ත
මෑත ඉතිහාසයට තරමක් දුලබ වුවත් කරත්තය දුප්පත් සැමට හිතවතා බවට පත්ව සිටිබව සැබෑය
කෙසේ වෙතත් තන්ඩලේ දෙන්නා දෙපොලේ දැක්කීමට හපන් ඇත්තෝද සිටින බව නොරහසකි .නමුත් පවුකල ගොන්නුන්ට හපුතලේ යෑමට සිදුව ඇත .
පා පැදිය/ බයිසිකලය/ පුසාර්
රෝද2ක් සහිත සැහැල්ලුම වාහනය ලෙසට පා පැදිය අවිවාදයෙන් පිළිගනී පාපැදියක් නොපැදවූ කෙනෙක් නොමැති තරමය.
ගමේ ඇයෝ නගරයේ මහත්තුරුනට වඩා පැදවීමට දක්ෂය .පැදවීමට ඔවුන් උපන් හපන්නෝ වෙති .
විල් බැරෝව

Last edited: