වාහන සීට් වෙනස් කිරීම

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    වාහන සීට් වෙනස් කිරීම

    41EZ0ij0juL.jpg


    මචං අපිට වාහනේක සීට් මාරු කරන්න පුළුවන්ද? ඒ කියන්නේ එක වාහනේක කම්පැණියෙන් එවන සීට් ගලවලා වෙන හොඳ සැප සීට් සෙට් එකක් ගහගන්න පුළුවන්ද?

    ඒහෙම සෙට් කලොත් අවුල් වෙනවද වැඩේ.

    උදා ඇල්ටෝ එකකට හොඳ තයි සපෝර්ට් සීට් සෙට් එකක් සවි කිරීම, පැන්ඩා එකකට එන ෆැල්ට් සීට් වෙනුවට හොඳ තයි සපෝර්ට් සීට් සෙට් එකක් සවි කිරීම

    රෙප් +
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,023
    1
    58,339
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීට් කුෂන් කරන තැන් වල විකුණන්න තියෙනව. හරියන එකක් දාගන්න තියෙන්නෙ. වෑන් වලට නම් හොඳ සීට් ගැහුවම මාකට් වැඩි වෙනවා. කාර් ගැන හොයල බලපන්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    සීට් කුෂන් කරන තැන් වල විකුණන්න තියෙනව. හරියන එකක් දාගන්න තියෙන්නෙ. වෑන් වලට නම් හොඳ සීට් ගැහුවම මාකට් වැඩි වෙනවා. කාර් ගැන හොයල බලපන්.

    එහෙම සෙට් කලාට අවුලක් වෙනවද මචං
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කතාන්දරේ මේකයි. පැන්ඩා cross එකකට යන්න හිතාන ඉන්නවා. මට ඒකේ දිරවන්නේ නැති එකම දේ ඒ මෙලෝ රහක් නැති සීට් සෙට් එක. ඒක මාරු කරන්න බලාගෙනමයි ගත්තොත් ගන්නේ.

    අතේ බජට් එකට අළුත් කන්ඩිෂන් සේෆ්ටියක් දෙන්නේ ඒ වාහනේ නිසා ඒකට යන්න වෙනවා. කැටලොයි පුරොපු 1990 ගණන් ජපන් යන්න බෑ. මේ සීට් කේස් එක අවුලක් නැත්තන් ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. ඒකයි ඇහුවේ මචං

    මම හිතාන හිටියේ වාහනේට එන සිට් ඇර වෙනන ඒවා සෙට් කලාම හරියට ෆිට් නොවෙන සීන් ඇති කියලා
     
    Last edited: