වාහනයක් ජපානෙන් ගෙන්න ගන්න හොද උබලා දන්න සේල් එකක් කියපල්ලකෝ? හැම තැනම වංචා කාරයොනේ ඉන්නේ. ෂුවර් තැනක් කියපල්ලා
@creed1 sure porakවාහනයක් ජපානෙන් ගෙන්න ගන්න හොද උබලා දන්න සේල් එකක් කියපල්ලකෝ? හැම තැනම වංචා කාරයොනේ ඉන්නේ. ෂුවර් තැනක් කියපල්ලා
ehemada balamuසර්විස් fee එකක් අරන් auction වලින් අපිට ඕනේ වාහනේ ගෙන්නලා දෙන වැඩක් පටන් ගන්නවා කිවා පුංචි කාර් නිවසේ
podi wahanayak machan. Japan alto, wagon R wagemokdda wahane?
ow ehema seen ekak thamaදැන් ඉස්සර වගේ සේල් වලින් වාහන ගෙන්නලා සේල් පුරවගෙන ඉන්න බෑ නේද? ඕඩර් එකක් දැම්මොත් විතරයි වෙන්ටෑ නේද ගෙන්නලා දෙන්නේ? නැත්තන් ගෙනල්ලා මාස තුනක් ඇතුලත රෙජිස්ටර් කරන්න එපැයි.
සර්විස් fee එකක් අරන් auction වලින් අපිට ඕනේ වාහනේ ගෙන්නලා දෙන වැඩක් පටන් ගන්නවා කිවා පුංචි කාර් නිවසේ