වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් ආයෙම?

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හොඳම විසඳුම මාර්ග නීති වලට අනුකුලව අදාල වේගසිමා ඇතුලත වාහනේ ධාවනය කරන එක.
    නගර සිමාව තුල කාර්/වෑන් වගේ වාහන වලට පැයට කිලෝමීටර් 50 දාල තියන්නේ හදිස්සියේ ඉස්සරහින් යන වාහන නතරකරන්න පුළුවන්, මිනිස්සු හදිස්සියේ පාර පනින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් වෙන අනතුරු වලක්වගන්න.

    නගරසිමාවෙන් පිට පැයට කිලෝමීටර් 70 ක වේග සීමාවක් දාල තියන්නේ මාර්ගය හදල තියන්නේ ඒ වේගසිමවට.
    රියදුරුට ඒ අදාළ වේගෙන් ගමන් කරන වෙලාවක ඉස්සරහ භාදකයක් දැක්කම අනතුරක් නොවී වහනයක් නතර කරගන්න පුළුවන් වේගය. වංගුවක වගේ තැන්වල පවා රියදුරුට පේන දුර සලකල තමයි පාර ඩිසයින් කරන්නේ. වංගුවක පාරේ තියෙන්න ඕන ආනතිය (කෙන්ද්‍රපසරි බලයට ප්‍රති විරුද්ද වෙන්න) ඩිසයින් කරලා තියන්නේ ඒ අදාල වේගයට.

    සමහරු කියනවා දැන් තියන වාහන වලට ඔයිට වඩා වේගෙන් යන්න පුළුවන් කියල. ඔව් යන්න පුළුවන්:yes::yes:. ඒත් පාර හදල තියන්නේ 70 ට යන්න. ඉතින් වාහනේ කොච්චර හොඳ උනත් වැඩක් නැහැ. තමන් ගැන වගේම පාරේ යන අනිත් මිනිස්සු ගැනත් හිතල, දාල තියන අදාල වේගෙන් යන්නේ. ඊයේ යන්න තිබ්බ ගමන් අද යන්න එපා.

    පැයට කිලෝමීටර් 70 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 85.
    පැයට කිලෝමීටර් 80 ක වේගෙන් කිලෝමිටර් 100 යන්න ගතවෙන කාලය අසන්න වශයෙන් විනාඩි 75.
    ඉතින් විනාඩි 10 වෙනුවෙන් ජිවිත නැති කරන්න/ නැති කරගන්න එපා.:sorry::sorry:
    Good advice :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,892
    113
    Detectors are using my self for several years. Very rarely useful it for avoid Police detection, High way detection is successful.

    Police triggering the speed detector from very short distance. Then the detector isn't usefully.

    Best thing town area 50 or less & other area less 70 driving.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Pahu giya tikema alluwa bn mawa nam. Mokak hari deyak kiyala beruna hama thanadima adurunkan anan manan dala. Eka thanaka adurunkan danne nathuwa 500a dada kolayak liyagena gewala awa. Ane manda dura giyoth nama allanawamai bn. Speed metere bala bala elawanna bane bn.ane manda me police. Un jalin allapuwa apita speed wadi kiyala pennanawada danneth nane bn.

    Meter eka bala bala elawanna beri nam itin elawanna epa kiyala tamai kiyanna wenne.
    Europe wala ehema highspeed gihin mattu unot license cancel wennat puluwan
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Koheda bn 50 ta yanna one lankawe?

    City 50KMPH
    City Out 70KMPH

    සතියක් විතර නුවර පාරේ කිරිබත්ගොඩ , කඩවත, කිරිල්ලවල සහ මිගමු පාරේ කදාන , ජා ඇල , සිදුව හරියේ දැක්කා ......... මාවත් ඇල්ලුවා 68 තිබ්බේ ..... ශේප් වෙලා ආවා
     
    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    City 50KMPH
    City Out 70KMPH

    සතියක් විතර නුවර පාරේ කිරිබත්ගොඩ , කඩවත, කිරිල්ලවල සහ මිගමු පාරේ කදාන , ජා ඇල , සිදුව හරියේ දැක්කා ......... මාවත් ඇල්ලුවා 68 තිබ්බේ ..... ශේප් වෙලා ආවා

    mama iyeth dekka thama kattiyawa allanawa. :baffled::baffled:

    rep+
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    City 50KMPH
    City Out 70KMPH

    සතියක් විතර නුවර පාරේ කිරිබත්ගොඩ , කඩවත, කිරිල්ලවල සහ මිගමු පාරේ කදාන , ජා ඇල , සිදුව හරියේ දැක්කා ......... මාවත් ඇල්ලුවා 68 තිබ්බේ ..... ශේප් වෙලා ආවා
    Radar detector ekek ganna baluwe bun
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    CITY - OUT CITY kiyala seemawa balanne kohomada ban. anika dawalta 50ta yanda puluwan town tiyeda:baffled:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    හොඳම විසඳුම මාර්ග නීති වලට අනුකුලව අදාල වේගසිමා ඇතුලත වාහනේ ධාවනය කරන එක.

    උඹ ජීවිතේට වාහනයක් එලවල නැතිද එහෙම නැත්නම් ඉඳල හිටල එලවන එකෙක්ද මම දන්නෙ නෑ. මමනම් දිනපතා රට වටේ යන කෙනෙක්. මෙහෙමයි මචං. 50ට යන්න තියෙන පාරෙ 100ට යන උන්ට ඔය කතාව හරි. ඒත් ලංකාවෙ ගොඩක් තැන්වල ඔය කියන ස්පීඩ් ලිමිට් ප්‍රායෝගික නෑ. පොලීසියත් හැංගිල ඉන්නෙ අන්න ඒ ප්‍රායෝගික නැති තැන්වල.
    උදාහරණයක් කියන්නම්. දවසක් නාරම්මල හරියෙ මම යනව. පීත්ත පටිය වගේ කෙලින් තියෙන කාපට් පාර. බලු බල්ලෙක් නෑ පාරෙ. මම පදින්නෙ ටිකක් සුඛෝපභෝගී කියන්න පුලුවන් කාර් එකක්. පොලීසිය ඉන්න බව දන්න නිසාම මම සෑහෙන හෙමින් ගියේ. ස්පීඩ් එක 61km/h. වාහනයක් පැදපු එකෙක් නම් දන්නව. ඒ වගේ පාරක ඒ වගේ වාහනයක එච්චර හෙමින් යන එක කොච්චර අමාරුද කියල. මට දැනෙන්නෙ ගාටනව වගේ. දඹුල්ලටම යන්නත් තියෙනව. අච්චර හෙමින් ගිය මාව නැවැත්තුව පොලීසියෙන්. මම හිතුවෙ ලයිසන් බලන්න වෙන්න ඇති කියල. මෙන්න මූ කියපි හයි ස්පීඩ්ලු. ඒ හරියෙ ලිමිට් එක 70 වෙන්න ඇති කියල හිතල මමත් කොන්‍ෆිඩන්ට් පිට කිව්ව මම 70 පැන්නුවෙ නෑ කියල, මෙන්න මූ කියපි 50ලු ලිමිට් එක. මම ඉල්ලන්නෙ 100ට යන්න දෙන්න කියල නෙවෙයි. අනතුරුදායක නොවන විදියට 70ට 80ට යන්න පුලුවන් තැන්වල 50ට ලිමිට් එක දාන එක වැරදියි කියල.
     
    • Like
    Reactions: maheshsenadheera

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792

    කෙලින් තියෙන හිස් පාරවල යනකොට වුනත් රෝඩ් සයින්ස් බලාගෙන යන්න ඕනෙ නෙ. එහෙම බලං ගියානං ලිමිට් එක දකිනව ...

    ඉස්කෝල එහෙම තියෙනකොට පාර කෙලින් වුනත් ලිමිට් එක 50 දාල තියෙන්නෙ කහ ඉරි එහෙමත් තියෙන හින්ද වෙන්න ඇති
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    උඹ ජීවිතේට වාහනයක් එලවල නැතිද එහෙම නැත්නම් ඉඳල හිටල එලවන එකෙක්ද මම දන්නෙ නෑ. මමනම් දිනපතා රට වටේ යන කෙනෙක්. මෙහෙමයි මචං. 50ට යන්න තියෙන පාරෙ 100ට යන උන්ට ඔය කතාව හරි. ඒත් ලංකාවෙ ගොඩක් තැන්වල ඔය කියන ස්පීඩ් ලිමිට් ප්‍රායෝගික නෑ. පොලීසියත් හැංගිල ඉන්නෙ අන්න ඒ ප්‍රායෝගික නැති තැන්වල.
    උදාහරණයක් කියන්නම්. දවසක් නාරම්මල හරියෙ මම යනව. පීත්ත පටිය වගේ කෙලින් තියෙන කාපට් පාර. බලු බල්ලෙක් නෑ පාරෙ. මම පදින්නෙ ටිකක් සුඛෝපභෝගී කියන්න පුලුවන් කාර් එකක්. පොලීසිය ඉන්න බව දන්න නිසාම මම සෑහෙන හෙමින් ගියේ. ස්පීඩ් එක 61km/h. වාහනයක් පැදපු එකෙක් නම් දන්නව. ඒ වගේ පාරක ඒ වගේ වාහනයක එච්චර හෙමින් යන එක කොච්චර අමාරුද කියල. මට දැනෙන්නෙ ගාටනව වගේ. දඹුල්ලටම යන්නත් තියෙනව. අච්චර හෙමින් ගිය මාව නැවැත්තුව පොලීසියෙන්. මම හිතුවෙ ලයිසන් බලන්න වෙන්න ඇති කියල. මෙන්න මූ කියපි හයි ස්පීඩ්ලු. ඒ හරියෙ ලිමිට් එක 70 වෙන්න ඇති කියල හිතල මමත් කොන්‍ෆිඩන්ට් පිට කිව්ව මම 70 පැන්නුවෙ නෑ කියල, මෙන්න මූ කියපි 50ලු ලිමිට් එක. මම ඉල්ලන්නෙ 100ට යන්න දෙන්න කියල නෙවෙයි. අනතුරුදායක නොවන විදියට 70ට 80ට යන්න පුලුවන් තැන්වල 50ට ලිමිට් එක දාන එක වැරදියි කියල.
    meke inna ostharlata owa kiyala wadak na machan ekay mama oya gana katha nokaranne:yes: