වාහන හැදුනුම්පත help

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    වාහන හැදුනුම්පත help

    වාහන හැදුනුම්පත (VIC) කියන්නේ මොකක්ද ?
     
    • Like
    Reactions: Kevita

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මන් දන්න තරමින් නම් අර පොඩි ස්ටිකර් එකක් තියෙන්නෙ කාර් වල එහෙම වින්ස්ක්රීන් එකේ අලවල තියෙන්නෙ
     
    • Like
    Reactions: cns11

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මන් දන්න තරමින් නම් අර පොඩි ස්ටිකර් එකක් තියෙන්නෙ කාර් වල එහෙම වින්ස්ක්රීන් එකේ අලවල තියෙන්නෙ

    +++
    ඒක නෙමෙයි මචන්
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    wahana wala potha ekka podi pati kallak denne.
    eke pothe thiyana wisthara tikama thiyenne
    ekath ekka windscreen eke gahanna sticker ekak denne.



    eth langadi nam oya pati kalla denawa dakala naaa

    මන් 2011 බයික් එක ගත්තේ එහෙම එකක් හම්බ උනේ නෑනේ බන් අර ස්ටිකර් එකනන් හම්බඋනා
     
    • Like
    Reactions: wqe123

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    2010 මැයි මස 05 දින සිට නිකුත් කරනු ලබන්නේ රෝස පැහැති ලියාපදිංචි සහතිකයක්. මෙම නව ලියාපදිංචි සහතිකය නිකුත් කිරීමත් සමඟ ඒ දක්වා පැවති වාහන හැඳුනුම්පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය අත් හිටුවන ලදී. නමුත් මීට පෙර වාහන හැඳුනුම්පතක් නිකුත් කර ඇති වාහන (ඉංග්‍රීසි අක්‍ෂර සහිත ලියාපදිංචි අංක ඇති වාහන) පැවරීම් හෝ සංශෝධන සඳහා ඉදිරිපත් කිරීමේදී ලියාපදිංචි සහතිකය සමඟ වාහන හැඳුනුම්පත ද ඉදිරිපත් කළ යුතුයි.