වාහන හෙල්ප්

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    මගේ කාර් එක පොඩි කන්දක් වගේ තැනකින් පහලට ගනිද්දී ඉස්සරහ බෆර් එක බරාස් ගාල බිම වැදිලා එකේ යට අඩියක් විතර පලාතක්ම තදට හිරිලා ගියානේ බන්. එකට දැන් මොකද්ද කරන්න පුළුවන් ? මුළු බෆර් එකේම පේන්ට් එක ගහන්න වෙනවද ? නැත්තන් හිරිච්ච ටික විතරක් පේන්ට් කරන්න පුලුවන්ද ? කාර් එක නිල් පාට එකක්.
     
    • Sad
    Reactions: wissnshaftler

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අදාල තැන විතරක් හදා ගන්න නං පොඩි ගරාජ් එකකට දාන්න වෙයි, කොම්පැනි දැම්මොත් නං බෆර් එකම පේන්ට් කරනවා නේද ගොඩක් වෙලාවට. ඉන්ෂුවරන්ස් ගන්න බැරිද?
     
    • Love
    Reactions: AllGood

    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    it depend, sira dial nam color match karala patch karanna puluwan, but hema garage ekema karanne nehe, insurance have nam full paint 1 gahanna
     
    • Love
    Reactions: AllGood

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    oone nam peenne nathi wenna lip ekak set karanna puluwan
    nathnam tika dawasak inna ethakota oya mukuth oona wenne naa man vage :D
     
    • Love
    Reactions: AllGood

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මගේ කාර් එක පොඩි කන්දක් වගේ තැනකින් පහලට ගනිද්දී ඉස්සරහ බෆර් එක බරාස් ගාල බිම වැදිලා එකේ යට අඩියක් විතර පලාතක්ම තදට හිරිලා ගියානේ බන්. එකට දැන් මොකද්ද කරන්න පුළුවන් ? මුළු බෆර් එකේම පේන්ට් එක ගහන්න වෙනවද ? නැත්තන් හිරිච්ච ටික විතරක් පේන්ට් කරන්න පුලුවන්ද ? කාර් එක නිල් පාට එකක්.
    Photo danne nathuwa prashne ahala wadak na.
     
    • Love
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    අදාල තැන විතරක් හදා ගන්න නං පොඩි ගරාජ් එකකට දාන්න වෙයි, කොම්පැනි දැම්මොත් නං බෆර් එකම පේන්ට් කරනවා නේද ගොඩක් වෙලාවට. ඉන්ෂුවරන්ස් ගන්න බැරිද?
    it depend, sira dial nam color match karala patch karanna puluwan, but hema garage ekema karanne nehe, insurance have nam full paint 1 gahanna
    තැන්ක්ස් මචන්ලා ඉන්ෂුවරන්ස් ගන්න පුළුවන් වෙයි. ගරාජ් එකකට දාල ඇහුව නම් හරි නේද ?

    oone nam peenne nathi wenna lip ekak set karanna puluwan
    nathnam tika dawasak inna ethakota oya mukuth oona wenne naa man vage :D
    ඒ කිව්වේ මචන් ටික දවසක් යද්දී ගානක් නැතුව යනවා කියලද ? දැනටනම් මට හිතට දුකයි වෙච්ච දේට අමාරුවෙන් ගනිපු වාහනේ :no:
    Photo danne nathuwa prashne ahala wadak na.
    ෆොටෝ එකක් පස්සේ දාන්නම්.
    Cut and polish karala yantham yawala ohoma duwapan
    කට් ඇන්ඩ් පොලිෂ් නම් හරියන්නේ නැහැ බන්. ගැඹුරටම හීරිලා පාරේ කාපට් එකට පේන්ට් එක ගිහිල්ලා කළු පාට මතු වෙලා. :no:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    ඒ කිව්වේ මචන් ටික දවසක් යද්දී ගානක් නැතුව යනවා කියලද ? දැනටනම් මට හිතට දුකයි වෙච්ච දේට අමාරුවෙන් ගනිපු වාහනේ :no:
    ow ban mageth ohoma tiyenawa yata habai penne naaa paare yanaa kenek ta ussaa baluwoth thami peenne
    oyaata ooka paint kara gannakan menna mee vage lip ekak alawa ganna
    protection ekatath hondai

    514H1h5sRzL._SX300_SY300_QL70_FMwebp_.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ow ban mageth ohoma tiyenawa yata habai penne naaa paare yanaa kenek ta ussaa baluwoth thami peenne
    oyaata ooka paint kara gannakan menna mee vage lip ekak alawa ganna
    protection ekatath hondai

    514H1h5sRzL._SX300_SY300_QL70_FMwebp_.jpg
    Lowered nisa wadila ne. Lankawe ithin low karanna amarui.
     
    • Like
    Reactions: Tanto

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අදාල තැන විතරක් හදන්න පුලුවන්. අදාල තැනට විතරක් පේන්ට් කෝඩ් එක ගහල, ක්ලියර් කෝටින් එක ටිකක් වැඩිපුර ගැහුවම වෙනස පේන්නෙ නෑ.
    කාගෙන් හරි අහල දැනගෙන, රෙකමන්ඩ් කරන තැනකට පේන්ට් එකට දාන්න.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    owa okkoma hitha bn. amataka karapn. kanna bonna nati hnagannek matak karaganin owa prashnada isay.