වාහන හොරු හැමතැනම..අවධානයෙන් ඉන්න-පොලීසිය..⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

    ඒ රට තුළ විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ සොරකම් කිරීම් වාර්තා වීම හේතුවෙනි.
    ඊට ආසන්නම සිදුවීම වාර්තා වූයේ වැලිවේරිය ප්‍රදේශයෙනි.

    එහිදී පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කිරීම ගැනය.
    අනතුරුව පොලිස් නිලධාරීන් ජංගම දුරකථන දත්ත භාවිතයෙන් පරීක්ෂණ සිදුකර පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

    එම සැකකරු එම වාහනය රුපියල් ලක්ෂ 14කට මිලදී ගෙන ඇති අතර ඔහු ආඬිඅම්බලම ප්‍රදේශයේ 47 හැවිරිදි පුද්ගලයෙකි.

    වාහනය සොරකම් කළ පුද්ගලයා එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    දෙරණ
     
    • Like
    • Sad
    Reactions: imhotep and eksudda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඇල්ටෝ එකක් 14 ට අරගත්තම එක 32ක් වෙන්නේ කෝමද බන් හොරා උසාවියේදී කිව්වොත් ස්වාමිනි මම හොරකම් කලේ ලක්ස 32 කැ රතයක් නෙවි ලක්ස 14 ක රතයක් කියල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    අර මහේස්ත්‍රාත්ගෙ බෙල්ටා එක උස්සපු පොරට මොකද දන්නෑ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    Thieves.jpg
     
    • Haha
    Reactions: Asmodeus